The Adventures of Tintin (1991) [S02 : E06] Sinhala Subtitle

/

එහෙනම් අපේ යාළුවන්ට සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කතාවේ 6වෙනි කොටසයි අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන අපේ යාළුවන්ට ස්තූතිය පුද කරනවා..

එහෙනම් කතාව නරඹන්නට කියලා ආදරයෙන් ආරාධනා කරනවා….ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

8.3
IMDB

Year : 1991

Actors : Colin O'Meara, Thierry Wermuth, Christian Pellissier, Henri Labussière

The adventures of the young reporter, his faithful dog and friends as they travel around the world on adventures.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 475
  • File Size : 11.693KB
  • Madusha Unregister User
    Windows 10Opera 50

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-15 at 9:01 pm
  • viraj Unregister User
    Windows 8.1Firefox 58

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-02-18 at 7:40 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *