The Adventures of Tintin (1991) [S02 : E08] Sinhala Subtitle

/

හොදයි යාලුවනේ එහෙනම් සුබ දවසක් කියලා කියන ගමන්..ඒ වගේම සමාවවත් ඉල්ලන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා…මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 8 වෙනි කොටසයි අද අරගෙන ආවේ එහෙනම්..පොඩි කාලයක් නැවතුන එක ගැන නම් මම කණගාටු වෙනවා කොහොමහරි පටන් ගත්ත දෙයක් ඉවරම කරලා දානවා කියලා හිතාගෙන ආයෙත් වැඩේට බැස්සා…. හැමදාම වගේ මට අදහස් දක්වන සියළුම දෙනාවම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා..

එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම් ටින් ටින් සහ එයාගේ යාළුවෝ දෙන්නයි ටැපියෝපොලිස් වලට යන ගමනක් ගැන තමයි කතාවේ තියෙන්නේ….ඒ යන්නේ එයාලව කුමන්ත්‍රණයක් සදහා සම්බන්ධ උනා කියන හේතුවකට…. කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…ඔයාලගේ සියළු කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි…

8.3
IMDB

Year : 1991

Actors : Colin O'Meara, Thierry Wermuth, Christian Pellissier, Henri Labussière

The adventures of the young reporter, his faithful dog and friends as they travel around the world on adventures.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 513
  • File Size : 15.113KB
  • Sub Update :2018-09-28
  • Sandun rps Unregister User
    Android 5.1Chrome 50

    Elama, aluth tv show ekakata sub dennako…

    2018-09-25 at 8:11 pm
  • tharindu lakmal User
    Windows 10Chrome 69

    digatama damu. jaya weva

    2018-09-26 at 6:57 pm
  • Madusha Unregister User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි සහෝ

    2018-09-27 at 12:05 pm
  • Gihan Perera User
    Windows 7Chrome 69

    ගොඩාක් ස්තූතියි මල්ලි SUB එකට. ඒත් මල්ලි මේ SUB එක SPELBINDER එකේ එකනේ..!

    2018-09-27 at 11:26 pm
    • Asitha Madusanka
      Windows 10Opera 55

      බොහොම ස්තූතියි ඒක කිව්වට දැන් හරි..පොඩි වැරදීමක් වෙලා.

      2018-09-28 at 10:34 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *