The Atoning (2017) Sinhala Subtitle

Published September 8th, 2017 by

ඔන්න මේ පාරත් අලුත්ම සිනමා සිනමාසිත්තමකින්ම ආවා. මිනිත්තු 89ක් පුරා දිවයන මෙම සිනමාව Drama,Horror,Thriller කාන්ඩෙට වැටෙනවා. IMDB අගය 3.9 ක අගයක් ලබාගෙන තියෙන අතර නිකුත් කරලා තියෙන්නෙ 2017 සැප්තැම්බර් 5 වෙනිදා. අධයක්ශනය වගේම රචනය කරා තියෙන්නෙ Michael Williams.තව මේකට සම්මාන 3ක්ද හිමිකම් කියනවා. සබ් RAR එකට් එක්කම මම Direct Links ඇතුලත් කරලා TXT එකක් ඇති”

කතාව ගැන කියනවනම්, පටන් ගන්නෙ පොඩි ලමයෙකුයි අම්මා කෙනෙකුයි අතර සංවාදෙකින් ලමයා තාත්තා එනකම් බලන් ඉන්නවා තව අම්මා කියනවා පරක්කු වෙලා නිසා නිදා ගන්න කියලා ඔහොම යන අතරෙ කතාව අතර මැදදි පොඩි ලමයාට අමුතු දේවල් දකින්න ගන්නවා තව මෙයාගෙ දෙමාපියන් අතරෙත් එච්චර ඇයි හොදැයියක් නෑ ඉතින් මේ අම්මා හදන්නෙම ලමයව ආරක්ශා කරන්න හරියට මොකකට හරි බය වෙලා වගේ ඇත්තටම මොකද්ද හේතුව මේ දේවල් වලට ? කාවද මේ දකින්නෙ මේ පොඩි ලමයා ? ඒ ඇත්තටම හොල්මනක්ද? හැමදේටම උත්තර හොයන්න කතාව බලන්න කියලා ආරාධනා කරනවා.

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

Spoiler Warning : Haunted by ghostly apparitions, two parents try to protect their son from a terrible secret from their past that could destroy their family…

US
Download

The Atoning (2017) Sinhala Subtitle

Download: 2072

File size : 104.59 KB

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
4.3
67%
0%

Comments: 15

  • සමීර ඉඳුනිල්

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-09-09 at 12:17 am
    Reply
  • Aha tulla

    Munnariyippu(2014)
    Grandmaster(2012)
    The Thriller(2010)
    Classmates (2006)

    Mewageth sub danna.. okkoma malayalam film..

    2017-09-09 at 1:22 am
    Reply
  • Pasindu Amarasinghe

    උත්සාහ කරන්නම්
    ස්තූතියි

    2017-09-09 at 1:36 am
    Reply
  • ලහිරු සඳරුවන්

    තෑන්ක්ස් සහෝ සබ් එකට.
    සුපිරි වැඩක්.
    ජයවේවා!!!

    2017-09-09 at 10:11 am
    Reply
  • Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-09-09 at 2:24 pm
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-09-09 at 2:45 pm
    Reply
  • Mithun

    Into.the.Inferno.2016.WEBRip.x264-FGT.mp4
    Puluwanda me film ekata sb danna hoda move ekak tma kohawat sb na

    2017-09-09 at 5:19 pm
    Reply
  • dinu

    supiri wedak bro
    Rememory (2017) ekata sub denna

    2017-09-10 at 6:23 am
    Reply
  • Pasindu Amarasinghe

    ස්තූතියි සැමට

    2017-09-10 at 12:29 pm
    Reply
  • Chirantha

    Sub එකට Thanx තව Horror Movies කරන්ඩෝ… 😀
    Sub එකට හරියන Download Link පල්ලෙහා දැම්මා…
    http://aluthmovies.webuda.com/2017/09/the-atoning-2017-web-dl

    2017-09-12 at 10:49 am
    Reply
  • ලහිරු සඳරුවන්

    පසිදු නියම look එකක්.
    සුපිරියි.

    2017-09-12 at 7:37 pm
    Reply
  • Pahan Cha

    සබ් එක⁣ට තෑන්ක්ස් සහෝ

    2019-05-15 at 7:39 pm
    Reply

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip