ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ දිනවල ලහි ලහියෙ ඔබ හමුවට එන The Boys (2019) කතාමාලාවට මටත් කොටස් දෙකකින් දායක වෙන්න ලැබුණා. ඉතින් මුලින්ම ඒ පිලිබඳව පසිඳු සහෝදරයාටත් ස්තූති කරන ගමන්ම , මේ අරගෙන එන්නෙ එහි 7වන කොටස. මේ කොටස නම් වෙන්නෙ The Self-Preservation Society නමින්. මෙයට ලැබී ඇති IMDB අගය 9.0ක්. මම කතාව ගැන මුකුත් කියන්න යන්නෙ නෑ, අපේ අනිත් සහෝදරවරු පෙර කොටස්වල ලිපිවලින් කතාව හොඳින් පැහැදිලි කරල තියන නිසා. එහෙනම් ගිහින් එන්නම්, 8වන එසේත් නැත්නම් අවසන් කොටසත් සමගින් හමුවෙමු ( එම කොටසත් උපසිරැසි කරලයි තියෙන්නෙ, අඩුපාඩු බලන්න තියනවා තවම), රැඳී ඉන්න සබ්ස් එල් කේ සමගම.
උපසිරැසිය WEB-DL පිටපත් සඳහා වේ.
Hasitha Prasad
Comments: 13
Leave a Reply to shehan p Cancel reply
Search
Login
Prabodha20
Sthuthi sahooo obata ..
සහන් සුලක්ඛණ
sub එකට ගොඩක් ස්තුතියි සහෝදරයා.දිගටම මේ වගේ sub කරන්න.13 reason why ඇවිත් කියලා කතාවක් යනවා. දන්නේ නම් නැහැ. පොඩ්ඩක් බලන්න.දැනුවත් වීමක් කරා.
Hasitha Prasad
සීසන් 3 ඇවිත් තියෙන්නෙ, සහන්. ඊයෙ රෑ වගේ ඇවිත් තියෙන්නෙ මම හිතන්නෙ.
හශාන්
බොහොම ස්තූතී… දිගටම සබ් කරන්න
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සුපිරිම වැඩක්…මේ වගේ සබ් දෙමු දිගටම…
අන්තිම එපියත් ඉක්මනටම අරන් එමු…
rajitha
Thanks machan…….jayawewa……!
shehan p
Niyami saho
Thanks saho
Godk pin saho
Good luck
Hashan Priyadarshana
ගොඩකි ස්තුතියි සහෝ සබ් එකට.. 👊 ඉතුරු එපිසෝඩ් ටිකත් ඉක්මනට ගේමු..
ජය වේවා.! 😊
shehan
elama bannn elamaaa
Suraj
අදම දාන්න පුලුවන්ද බ්රෝ අන්තිම එකත්
Chanuka
MachanThe Magicians [S04 Sinhala Subtitle eka dnnako plz
Denuwan121
thanks for sub
Shelby
Thanks Machan <3