The Boys (2019) [S01 : E08] Sinhala Subtitle

Published August 25th, 2019 by

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ The Boys (2019) කතාමාලාවෙ පළමු කතාසමයේ අවසන් කොටස ඔබවෙත අරගෙන එන්නයි. මේ කොටස නම් වෙන්නෙ You Found Me නමින්. මෙම කොටස ලබා ඇති IMDB අගය 9.2ක්. අද කොටස ගැනත් මම ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ, හැබැයි බුචර්ගේ බිරිඳ අතුරුදන්වීම පිලිබඳ අභිරහස ඔබ නොහිතන තැනකට යන බව විතරක් කියන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනෙ මමත් කොමික් ආශ්‍රයෙන් හැදුණු සිනමා නිර්මාණ රසිකයෙක් වුණාට, මේ කතාමාලාව බැලුවහම හිතන්න සෑහෙන දෙයක් ඉතුරු වෙනවා. එම නිර්මාණවල නිර්මාණකරුවන්ද, නරඹන අපිද නොසලකාහරින හෝ නොදකින බොහෝ දේවල් මේ The Boys තුල තියනවා මට හිතෙන විදියට. එහෙනම් මම මෙතනින් නවතින්නම්, මෙම කතාමාලාවේ පෙර කොටස් සඳහා උපසිරැසිකරණයෙන් දායක වුණු මිහිර මධුශංක, සහන් සුලක්ඛණ, ලක්ෂිත වික්‍රමරත්න සහ තමෝද් ගොඩකන්ද යන සොහොයුරන් සිව්දෙනාටම ස්තූතිය පළකරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා.

උපසිරැසිය WEB-DL පිටපත් සඳහා වේ.

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
9.0
90%
77%

Comments: 29

  • Hashan Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.. 👊👍
    ඉතුරු එපිසෝඩ් ටිකටත් සිංහල උපසිරසි ගේමු ඉක්මනට 😊
    ජය වේවා.!

    2019-08-26 at 12:07 am
    Reply
    • Sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
      තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු

      #Hashan priyadarshana මේ එපිය තමයි සහෝ අවසාන කොටස තව කොටස් නෑ…
      මේකේ සීසන් 2 එනවා කියල කියනවා…

      2019-08-26 at 6:22 am
    • Sanju

      පට්ට වැඩක් බ්‍රෝ මේ වගෙ සබ් දිගටම දෙන්න බොහොම ස්තූතියි මුලු සීසන් එකෙම සබ් දුන්නට

      2019-08-26 at 8:17 pm
  • shehan

    ow ban venasma kathavak meevage thavath supiriyakin hambaveemuuu… thanks broo

    2019-08-26 at 12:48 am
    Reply
  • Krishan NiShalya

    Thank you Bro..
    Good Luck

    😊

    2019-08-26 at 5:57 am
    Reply
  • Aravinda Opatha

    pattama, serama tika danakam balagena hitiye

    2019-08-26 at 6:19 am
    Reply
  • rajitha

    Thanks machan kathawa genawata…….jayawewa……!

    2019-08-26 at 6:32 am
    Reply
  • shehan p

    Thanks saho
    Godk pin saho
    Good luck
    Saho piratelk site eka subzlk site eken sub copy karala danwa.ekta kriyamargayk ganna.
    Jaya wewa…………!

    2019-08-26 at 11:18 am
    Reply
  • devinda

    Supiri malli….gdk pin….jaya….

    2019-08-26 at 11:21 am
    Reply
  • Supun

    Thanx machan.ubata pin pita pin.dhada bada gaala sub tika dunnata

    2019-08-26 at 11:26 am
    Reply
  • සහන් සුලක්ඛණ

    ඔයාට ගොඩක් ස්තුතියි සහෝදරයා උපසිරසියට. ඒ වගේම මේ කතාවේ අපිට හිතෙන්නේ නැති කොච්චර දේවල් තියනවද? ඒ වගේම මම හිතෙන හැටියට නම් amazon ලට සුපිරි වීරයෝ එක්ක තරහවක් ඇති මයේ හිතේ, අර the tick කියලා කතාවක් තියනවනේ, එකේ එකේදී මෙයාලා සුපිරි වීරයන්ව නිකන් විහිළුවක් කරනවා, හනේ හපොයි, ඒත් මේ කතාවේ නියම මිනිස් ස්වභාවය හොඳටම පෙන්වලා තියනවා.ස්තුතියි සහෝ ඔයාට නැවතත්.

    2019-08-26 at 11:32 am
    Reply
  • Lukshan Widanapathirana

    The Riot Club (2014) හැකිනම් මෙම චිත්‍රපටයට උපසිරැසි ලබා දෙන්න..
    මෙ කරන සේවයට බොහොම ස්තූතියි…

    2019-08-26 at 2:21 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සුපිරිම කතා මාලාවක්….
    සුපිරිම වැඩක්….
    Season 2 ආවාහම එකටත් මේ වගේ සබ් දෙමු….

    2019-08-26 at 7:38 pm
    Reply
  • පසිදු සාරංග

    ස්තුතියි සහෝ උපසිරැසියට…

    2019-08-26 at 10:59 pm
    Reply
  • Ravindu

    Thanks සහෝ මෙකෙ සබ් එක එනකන් බලාගෙන හිටියෙ,
    Good Luck❤👍

    2019-08-27 at 6:07 am
    Reply
  • Denuwan121

    thanks for sub

    2019-09-03 at 10:38 pm
    Reply
  • sanush

    thanx බොක්ක 😊

    2019-09-06 at 12:38 pm
    Reply
  • sachi

    සුපිරී 💖🤭

    2019-09-09 at 1:26 pm
    Reply
  • den

    thanks godak

    2019-09-25 at 7:00 am
    Reply
  • Sajith Uditha

    නියමයි මචංලා. දිගටම කරං යන්ඩ. Law abiding citizen එකටත් sub එක කරපං පුළුවන්නං. ලොකු දෙයක්.

    2019-09-26 at 5:30 pm
    Reply
  • kanishka gihan wijesundara

    ELAMA…. thanks sub.walta

    2019-11-19 at 4:35 pm
    Reply
  • Kilan Vinod

    Thanks සහෝ මෙකෙ සබ් එක එනකන් බලාගෙන හිටියෙ!

    2019-12-07 at 3:48 pm
    Reply
  • Gayan

    තවත් සබ් කරන්න…පුළුවන් වෙන්න කියලා පතනවා

    2019-12-08 at 5:52 pm
    Reply
  • Isuru Upendra

    ගොඩක් ස්තූතියි!! සුපිරියක්!!

    2020-04-07 at 8:09 am
    Reply
  • Shelby

    Thanks Machan <3

    2020-09-01 at 10:02 am
    Reply
  • Ayan

    Subz site ekenma dunna the superhero series 2- umbrella academy & the boys kiyna series wala season 2 awith tiyene…. Plz series 2ktm sub denwada….

    2020-09-08 at 6:26 pm
    Reply
  • denis

    hello bro season 2 ekata sub diyanko

    2020-09-09 at 5:18 pm
    Reply
    • සහන් සුලක්ඛණ

      dunna, ikmnata nith ewath dennm

      2020-09-10 at 12:26 am
    • denis

      thanks, bro ❤

      2020-09-10 at 6:54 pm

Leave a Reply to devinda Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip