The Boys (2020) [S02 : E03] Sinhala Subtitle

Published October 16th, 2020 by

!…මිනිසුන් දහසකගේ කඩු සමගින් කන්ද උඩින්…! (18+)

කොහොමද ඔයාලා හැමෝටම. ප්‍රමාදයට සමාවෙන්න කියන ගමන් අපි කතාව පැත්තට හැරෙමු. මේ කොටස නම් වෙලා තියෙන්නේ Over the Hill with the Swords of a Thousand Men කියලා. ඒ වගේම ප්‍රතිචාර 6000+ මේ කොටස imdb අගය 9.2 ක් ලබා ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම මේ කොටස විකාශය වුනේ 2020 සැප්තැම්බර් 4 වෙනිදා.

ඉතින් ඔයාලා කලින් කොටසින් දකින්න ඇතිනේ කිමිකොට එයාගේ සහෝදරයාව හම්ඹ වෙනවා. ඒ වගේම අපේ බුචර් ග්‍රේස් නැත්නම් මැලෝරි ගාවට ගිහින් කියනවා මේ ත්‍රස්තවාදියාව අල්ලා දෙන්නම් එයාගේ නෝනාව ආපහු ගන්න උදව් කරන්න කියලා. ඉතින් අවසානයේදී කිමිකෝ විසින්ම එයාගේ සහෝදරයාව අල්ලාගෙන අන්තිමට කට්ටිය වෑන් එකේ දාගෙන යනවා.

ඔන්න ඉතින් මේ කොටසේදී බලා ගන්න පුළුවන් නියම වැඩක් අපේ වෝට් එකට සිද්ද වෙන. කලින් කොටසේ දී අපේ ස්ටාර්ලයිට් ට ලැබෙන සංයුක්ත V එක්ක එයාගේ plan එක ගහලා වෙන සිද්දිය තමා වෙන්නේ. මීට වඩා මුකුත් කියන්නේ නැහැ, එහෙනම් නරඹන්න.

ඉතින් ඊලඟ කොටසින් ඉක්මනින් හමු වෙමු. එහෙනම් මම ගියා. ඔයාලා හැමෝටම ජය වේවා!

US

Download Links:

Download Direct 720P පිටපත 330 MB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

සහන් සුලක්ඛණ

TV EPISODES : 73
MOVIES : 4
8.7
90%
77%

Comments: 4

  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-16 at 10:57 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-10-18 at 1:28 pm
    Reply
  • Pathum Gunath

    උපසිරැසියට ස්තුතියි.. අනිත් ටිකත් ඉක්මනට ඕනි

    2020-10-20 at 7:54 am
    Reply
  • Kanishka Malshan

    නියමයි, උපසිරැසියට ස්තුතියි. අනිත් සබ් ටිකත් ඉක්මනට ඕනි සහෝ

    2020-10-20 at 6:46 pm
    Reply

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip