The Boys (2020) [S02 : E07] Sinhala Subtitle

/

අද කතාවේ IMDB අගය 9.2යි. ඕන් එහෙනම් සේජ් ගෲව් එකේ වෙන්නේ මොකද්ද කියලත් හොයාගත්තනේ. V සං‍යෝගය වැඩිහිටියන්ට දුන්නම ඒක ස්ථායී කරගන්න විදියක් තමා හොයාගන්න බලන්නේ. ඒක පරීක්ෂණයක්. වැඩේ අසාර්ථක උනාම ඒ අයව මරනවා ලෑම්ප්ලයිටර්ට කියලා. ඉතින් ලෑම්ප්ලයිටර්වත් අරන් එනවා කොල්ලෝ ටික සාක්ෂි දෙන්න වොට් එකට විරුද්ධව. හියුහිටත් තුවාල උනු නිසා ලෑම්ප්ලයිටර්ව බලාගන්න කියලා තියනවා. මේකා ඉතින් ඒ කිව්ව විදියට ඉන්නේ නෑ. උඩු යටිකුරු දෙයක් කරනවා.

ඒවගේම බුචර්ලා සෙට් එක යනවා තව වැදගත් සාක්ෂියක්ව කරලියට ගේන්න. ඒ කවුද කියලා බලාගන්නකෝ. කලින් හම්බුනු චරිතයක්.

ඒ අස්සේ හෝම්ලෑන්ඩර් සහ ස්ටෝර්ම්ෆ්‍රොන්ට් පවුලක් වෙන්න දඟලනවා. ඇයි ඉතින් හෝම්ලෑන්ඩර්ට පුතෙකුත් ඉන්නවනේ.

කෝමහරි අද කතාවේ වැඩි හරියක් බුචර් වෙනුවෙන් වෙන් වෙනවා.

ඒ  වගේම වොට් එකට විරුද්ධව සාක්ෂිත් හොයාගෙන නඩු විභාගය පවත්තන්න හදනකොටම බඩුම තමා. මේ කොටසට වැඩිම IMDB අගය තියෙන්නේ ඒ නිසා තමා කියලා මට නම් හිතෙන්නේ. සුපිරිම අවසානයක්.

8.7
IMDB

Year : 2019

Actors : Karl Urban,Jack Quaid,Antony Starr,Erin Moriarty

Created by Eric Kripke. With Karl Urban, Jack Quaid, Antony Starr, Erin Moriarty. A group of vigilantes sets out to take down corrupt superheroes who abuse their superpowers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 2401
  • File Size : 30.308KB
  • සබට ගොඩක් ස්තුතියි සහෝ

    2020-10-26 at 11:17 pm
  • sachintha Unregister User
    Android 10UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-27 at 3:50 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *