The Boys (2020) [S02 : E08] Sinhala Subtitle

/

මොනාද මම දන්නේ (18+)

 

ඔන්න එහෙනම් මේ කතාමාලාවේ අවසාන කොටසයි මේ අරන් එන්නේ. කලින් කතාව දැක්කනේ. උසාවිය ඉන්න එවුන්ගේ ඔළු ටික පුපුරනවා බැලුන් පිපිරෙනවා වගේ. මේක කරපු කෙනත් එතනමයි ඉන්නේ. කවුද කියලා බලාගන්නකෝ. මේ නිසාම ඇමරිකාවට සුපිරි වීරයෝ අත්‍යවශ්‍යයි කියලා තේරෙනවා.

වොට් එකට ගේම දෙන්න ඔන්න මෙන්න හිටිය අපේ කොල්ලෝ ආයේත් අසාර්ථක වෙනවා. කරන්නම දෙයක් නෑනේ. සෙට් එක හදන්නේ එක එක සුපිරි වීරයාට වෙන වෙනම ප්ලෑන් ගහලා මරලා දාන්න. හියුහු සහ ස්ටාර්ලයිට් කියනවා මේක වෙන විදියකට කරමු කියලා. ඒ කිව්වටත් උන්ටත් මුකුත් කරගන්න වෙන්නේ නෑනේ. හැබැයි හිතුවෙවත් නැති එකෙක් කරන උදව්වෙන් වොට් එකට කෙළවිලාම යනවා අවසානයේ.

ලස්සන අවසානයක් නේද? අපෝ නෑ. මෙතනින් කතාව ඉවර නෑ. තව සීසන් එකක් එනවා. ඒතෙක් රැඳී සිටින්න. ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි.

8.7
IMDB

Year : 2019

Actors : Karl Urban,Jack Quaid,Antony Starr,Erin Moriarty

Created by Eric Kripke. With Karl Urban, Jack Quaid, Antony Starr, Erin Moriarty. A group of vigilantes sets out to take down corrupt superheroes who abuse their superpowers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 2956
  • File Size : 31.144KB
  • සබට ගොඩක් ස්තුතියි සහෝ

    2020-10-26 at 11:18 pm
  • sachintha Unregister User
    Android 10UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-27 at 3:51 am
  • Nehan Umayanga New Subtitler
    Android 10Chrome 86

    thanks bro

    2020-10-27 at 11:39 am
  • Gayan Chandana Admin
    Android 4.4Chrome 81

    රවීන්,සහන් ඔයාලට ස්තුතියි The boys season 2 sub වලට
    Good luck :thumbsup:

    2020-10-27 at 11:50 am
  • Yomal Sanjaya User
    Windows 10Chrome 86

    Thanx machan

    2020-10-27 at 12:01 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 86

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    Season 3 ආවහම එකටත් සබ් අරන් එමු…
    සුපිරිම සිරිස් එකක්…

    2020-10-31 at 1:44 am
  • Sam Unregister User
    Windows 10Chrome 86

    Thnx a lot machn

    2020-11-02 at 11:56 am
  • Chamod sankalpa Unregister User
    Android 10Chrome 81

    සබ් ටික නි⁣යමෙට තියෙනවා ස්තූතී

    2021-06-28 at 8:38 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *