The.Brave.S01E11 ගුවන් මංකොල්ලය !
ආයුබෝවන් හැමෝටම ….. IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්.
ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,
Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas
ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
ඔන්න ඉතින් පහුගිය කොටසින් අපේ කණ්ඩායම හොද ගේමක් දීලා ජෑස්ව බේරා ගන්නවා.මේ සිද්ධි දාමයත් සමග පැට්‍රීෂියාගේ
වැඩ තාවකාලික තහනමකට ලක් වෙනවා.සුපුරුදු පරිදි ඇමතුමක් එනවා ඩෝල්ටන්ට මධ්‍යම රාත්‍රියේ හැබැයි පැට්‍රීෂියාගෙන් නෙමෙයි.නෝවාගෙන්
පැට්‍රීෂියා වෙනුවට වැඩ බලන්නේ නෝවා.අපේ කට්ටියට ආයෙත් රාජකාරියට බහින්න වෙනවා.කොලොම්බියාවේ හිටපු විප්ලවාදි කොල්ලකාර
නායිකාවක වන මාරි ඩයස් විසින් කොලොම්බියාවේ බොගෝට හි පිහිටි එල්ඩොරාඩෝ ගුවන් තොටුපලේ ගුවන් යානයක් තම අත්අඩංගුවට ගෙන
එහි මහීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවාගෙන සිටිනවා ඩොලර් මිලියන 500 ක් ඉල්ලා සිටිනවා කියුබාවේ පිහිටි ගිණුමකට මාරු කරන ලෙස ඉල්ලමින්.
කොලොම්බියානු විශේෂ බලකාය ගුවන් යානය මුදාගැනීමට තැත් කලත් සොල්දාදුවන් 3 දෙනෙක් සමග මගීන් 2ක් මිය ගියා,පසුව අපේ සුපිරි කණ්ඩායමට
වැඩේ පැවරෙනවා. කට්ටියම කොලොම්බියාවට යෑමට පිටත් වුවත් ජෑස්ට තාමත් රාජකාරියට වාර්ථා කිරීමට අවසර ලැබෙන්නේ නැහැ.මෙහෙදි
ගුවන්තොටුපලේ ඉදන් කොල්ලකාර කණ්ඩායම සමග ගණුදෙනු කරන්න හැනා පැමිණෙනවා.හරි ඉතින් ඔන්න කට්ටියම වැඩට බහින්න යන්නේ ඩයස්ගෙන්
ගුවන් යානය හා ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුමට …එහෙනම් අපි බලමු ……..
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා
මොකද මම අලුත් කෙනෙක් නිසා .අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Download Links:
Download Direct පිටපතසුපුන් ජනක
Comments: 9
Leave a Reply to mahesh Cancel reply
Search
Login
losaka
thank u bro
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
mahesh
thanks bro
Lakshitha
thnx mchn sub ekata 😀
Sakka
12 th ikmnta denna mchn.thanx
Manoj
Thanks bro 12th ikmnt dendooo????
Insaf
Thank you saho…
oshanda dhananjaya
sab eka daanna sahoo
denis
Thanks machan sub ekata