The Adventures of Tintin (1991) [S01 : E01] Sinhala Subtitle

Published December 20th, 2017 by

එහෙනම් අපේ යාලුවන්ට සුබ දවසක් ප්‍රර්ථනා කරනවා..දන්නවනේ මේ දවස් වල පාසල් නිවාඩු සමයයි ඉතින් ඒ අය වෙනුවෙන් වෙනුවෙන් උපසිරසක් ගෙන එන්නයි මේ ආරම්භය ගන්නේ. “OLD IS GOLD” කියලා මේකටත් උපසිරස ඔයාලා අතරට ගෙන එනවා මම දන්නවා මේකට නම් පොඩි අය වගේම ලොකු අයත් ආස කරන කාටුන් එකක් කියන්න පුලුවන්..මේ කතාවටත් මට අවස්ථාව දුන්න මේ සයිට් එක බාර ඇඩ්මින් තුමාට ස්තූතිය පුද කරනවා..ලොව ප්‍රකට කාටුන් කතාවක් වන ටින් ටින් කතාව දන්නේ නැති කෙනෙක් නැති තරම්.මෙයට ඇති ජනප්‍රයත්වය කොහොමද ලොකයේ ඇති විවිධ භාශා වලට වගේම චිත්‍රකතා වලට වගේම නවකථාද මේ කතාව ජනතාව අතරට ගොස් තිබෙනවා මෙය රූපවාහිනියේ ප්‍රචාරය වෙන්න ආරම්භ වෙලා තියෙන්නේ 1992 වසරේ ..වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාවමද මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා..මේ සමගම මම මේ වෙබ් අඩවියට උපසිරස සපයන ටෙලි කතා සංඛ්‍යාව 3ක් බවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ..

එහෙනම් කතාව ගැන විස්තරයක් කරන්නේ නෑ කතාව බලන්න කියලා ආරාධනා කරනවා..යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ මේකේ කතාවේ රසවත් බව රැකෙන්න සමහර වචන වෙනස් කරලා ඇති බව මතක් කරන්න ඕනේ, මොකද කැප්ටන් හැඩොක් සිංහලට හඩ කවා ඇති කාටුන් එකේ වගේ මේ එච්චරම විකට නෑ අනිත් චරිතත් එහෙමයි.එහෙම කලා කියලා කතාවේ තේරුම කිසිම වෙනසක් වෙලා නෑ කියලා මතක් කරන්න ඕනේ…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
7.5
0%
0%

Comments: 24

  • dinu

    niyami bro

    2017-12-20 at 1:39 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාලුවා

      2017-12-20 at 11:24 pm
  • Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි මේ කරන කැපවීමට
    ජය වේවා!

    2017-12-20 at 1:43 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාලුවා

      2017-12-20 at 11:23 pm
  • එරංග

    උඹ දෙයියෙක් බං.. ජයවේවා… තෑන්ක්ස් බං..

    2017-12-20 at 3:58 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි සහෝදරයා

      2017-12-20 at 5:33 pm
  • එරංග

    කාටහරි ඩිරෙක්ට් ලින්ක් එකක් ඕනනම් තව ටිකකකින් seedr link එකක් දුන්නෑකි

    2017-12-20 at 4:02 pm
    Reply
    • Asitha Madusanka

      දීලා තියෙන එකෙත් ප්‍රශ්නයක් නෑනේ යාලුවා

      2017-12-20 at 5:32 pm
    • එරංග

      අඩේ මට පෙන්නන්නෙ නැ බං.. මට හෑශ් එකක් විතරයි පෙන්නෙ ඒකයි එහෙම දැන්නෙ.

      2017-12-21 at 11:34 am
    • ඉෂාර

      ඒ බං මට දියන්කෝ

      2019-01-12 at 1:58 pm
  • ජනිත් මාතුල

    බොහොම ස්තුතියි මචන් සබ් එකට. හෑම එපිසෝඩ් එකටම කමෙන්ට් නොකලට අපි ඔයාලත් එක්ක ඉන්නවා.
    ඔයාගේ හැම වැඩකටම සුභ පතනවා. ජයවේවා.

    2017-12-20 at 8:12 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාලුවා

      2017-12-20 at 11:23 pm
  • Sampath

    Thank machan

    2017-12-20 at 10:43 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාලුවා

      2017-12-20 at 11:24 pm
  • කසුන් සදරුවන් රණවක

    පට්ට මචං.තෑන්ක්ස්ස් ආ

    2017-12-21 at 8:16 am
    Reply
  • Madhawa

    බොහොම ස්තුතියි සහෝ,පොඩිකලෙ රූපවාහිනී එකේ බලනකොට තිබ්බ ගැම්ම මේ සබ් එකත් එක්ක බලන කොට එනව ”කැරකෙන දගර සුලන්” ”බුබුලු නගින බෙලික” වගේ කෑලි තාමත් මතකයි.දිගටම කරගෙන යමු සහෝ.

    2017-12-21 at 8:22 am
    Reply
  • Nipun

    ammooo!!! බිබිලි නගින බෙලි කටු. thanks bro apita digatama sub oniii

    2017-12-22 at 1:58 pm
    Reply
  • asitha

    elama saho thanks

    2017-12-23 at 12:04 pm
    Reply
  • viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-12-24 at 3:50 am
    Reply
  • DC Bandara

    Thankz bro

    2017-12-25 at 6:27 pm
    Reply
  • kasun rachintha

    direct download karanna link ekaak dennako

    2018-01-21 at 3:23 pm
    Reply
  • Pasindu

    Sirasa tv eka ගියපු ekamada machan madila තියන්නේ

    2018-02-22 at 7:08 am
    Reply
  • Darshana sampath sandaruwan

    Niyami Machan

    2018-10-02 at 9:50 pm
    Reply

Leave a Reply to dinu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip