The End of the F***ing World (2017) [S01 : E01] Sinhala Subtitle

 

අද මම ගෙනාවේ ටිකක් වෙනස්ම ආකාරයේ කතාවක් ..netfilx ලාගේ කතාවක් ..කට්ටිය මේ කතාව ආසාවෙන් රස විදිවි කියලා හිතනවා …මේක ගොඩාක් හාස්‍ය පැත්තට බර කතාවක් කිව්වොත් හරි ..හරියටම කිව්වොත් dark comedy යක් ..මේ කතාව අපෙන් ඉල්ලා තිබ්බා ..ඔන්න එහෙනම් ඒ පොරොන්දුව අපි ඉටු කරා

8.1
IMDB

Year : 2017

Actors : Jessica Barden, Alex Lawther, Steve Oram, Wunmi Mosaku

James is 17 and is pretty sure he is a psychopath. Alyssa, also 17, is the cool and moody new girl at school. The pair make a connection and she persuades him to embark on a road trip in search of her real father.

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 1722
  • File Size : 6.767KB
  • Sub Update :2020-07-13
  • Thamod Godakanda
    Windows 7Firefox 66

    saho direct pitapatha wada karanne na poddak balanna

    2019-04-30 at 7:46 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 73

      update kara saho……

      2019-04-30 at 9:01 am
    • Kanishka Unregister User
      Android 10Chrome 87

      බොහොම ස්තූතියි සබ් එකට .

      2021-04-24 at 1:13 am
  • පසිදු සාරංග
    Android 5.1Samsung Browser 3.3

    සබට තෑන්ක්ස්

    2019-04-30 at 10:11 am
  • viraj preethi Unregister User
    Android 9Chrome 73

    Sub එකට ස්තූතියි සහෝදරයා.. 😘 වැරදියට හිතන්න එපා ඒත් දෙයක් කියන්න ඕනේ.. මන් හිතනව ඔයාල මේක තේරුම් ගයි කියල. ආසවෙන් බලපු කතා තියෙනව ඒත් ඒව අතරමග නතර වෙලා සමහර කතාවල සබ් එනකම් මාස 2-3 බලන්න් ඉන්න වෙනව ඉතින් අපි හැමදාම සබ් දායි කියල ලොග් වෙවී බලනව..😥 ඒත දකින්නෙ අලුත් අලුත් කතා පටන්ගෙන කිය්ල.. ඉතින් මන් කියන්නෙ පුලුවන්නම් ඉවර කරපු නැති කතාවල සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.. ස්තූතියි ..

    2019-04-30 at 10:39 am
    • Rasindu V. Perera User
      Windows 10Chrome 73

      මේකනම් ඇත්ත කතාව…පුලුවන්නම් එක ගැන ටිකක් බලන්න පුලුවන්නම් හොදයි…

      2019-05-01 at 12:17 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 73

    සබ් එකට තැන්ක්ස්…

    2019-05-01 at 12:16 am
  • suresh Unregister User
    Windows 7Chrome 74

    godak hodae

    2019-05-16 at 11:37 pm
  • Deneth Kawmina User
    Android 8.1Chrome 80

    Sub hadana aken wasiyak තියෙනවා da bn

    2020-03-03 at 10:48 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *