The End of the F***ing World (2017) [S01 : E04] Sinhala Subtitle

Published June 5th, 2019 by

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න අද The End of the F…ing World TVSeries එකේ හතර වෙනි එපියේ සිංහල උපසිරැසි අරගෙන ආවා.ඉතින් දැන් වැඩි කතාවක් නොකර කතාව පැත්තට හැරෙමු.

ඉතින් කලින් එපියේ වුණේ ජේම්ස් සහ ඇලීසා හොරෙන් ගෙදරකට පැනලා පස්සේ එ ගෙදර අයිතිකාරයා ඇවිත් ඇලීසට අතවර කරද්දි ජේම්ස් ඇවිත් එයාව මරණ එක.ඉතින් අද එතනින් එහා කතාව තියෙන්නේ.ඉතින් කතාව මොන වගේද කියලා දැනගන්න එක මන් ඔයාලට බාර කරනවා.

US

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
8.1
93%
77%

Comments: 5

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම ගේමු…

    2019-06-06 at 12:25 am
    Reply
  • කේ.ඩබ්ලිව්.පී.කුශාන්ත

    නියමයි මචන් ඉතුරු ටිකත් කරමු!

    2019-06-06 at 8:43 am
    Reply
  • shehan p

    bro plunam Knightfall eki Grimm ekati sub denna Eka loku udwk.tv shows patan gathata ewa maga nathra wenwa.ehma karnna epa kiynna bro.subzlk eke adminlata kiynna maga nathra karapu tv shows ewara karnna kiyla.ehma karnne nathi unama subzlk eke kolitiya bahinawa.meka mage adhask withra newi godk perisakge adhask.meka oyta newi kiynne subzlk eke adminla set ekta.enisha pluwan ikmanta ewa ewara karnna.me comment ekta admin lagen replay ekk ona.
    Sub ekta oyta thanks bro.

    2019-06-06 at 11:39 am
    Reply
    • Thamod Godakanda

      knightfall eke ithuru epi tikata sub denawa

      2019-06-09 at 4:08 pm
  • Anusara

    Thnaks bro ඉතුරු ටිකත් කරමු!

    2019-06-06 at 3:38 pm
    Reply

Leave a Reply to shehan p Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip