The Falcon and the Winter Soldier (2021) [S01 : E02] Sinhala Subtitle

සුපිරි සොල්දාදුවන්

එහෙනම් මේ එන්නේ දෙවෙනි කොටසයි ..ඔයාලාට මම කලින් කොටසේදී කිව්වා ..මට සැකයක් ආවා කියලා සුපිරි සොල්ජර් සීරම් එක ගත්ත කෙනෙක් තමයි අර බැංකු මංකොල්ලය කරන්නේ කියලා ..අද කොටසින් එක හොදටම ඔප්පු වෙනවා ..කතාවේ මුල් භාගය සටන් සමග පොඩි කොමඩි ගතියක් වාගේම ..කතාවේ මැද හරියේ ඉදන් අවසාන හරිය වෙන කම් හාස්‍යමය ගතියක් ඉස්මතු වෙනවා ..අලුතින් කැප්ටන් ඇමෙරිකා කෙනෙකුත් එනවා ….මේ කොටසේ වැඩි විස්තරයක් මම කියන්නේ නැහැ ..එත් ඊලග කොටසේ වැඩි ව්සිතරයක් සදහන් කරන්නම් …

 

එහෙනම් ” ආදරෙයි 33000ක්ම “

8.1
IMDB

Year : 2021

Actors : Anthony Mackie,Sebastian Stan,Wyatt Russell,Erin Kellyman

With Anthony Mackie, Sebastian Stan, Wyatt Russell, Erin Kellyman. Following the events of 'Avengers: Endgame,' Sam Wilson/Falcon and Bucky Barnes/Winter Soldier team up in a global adventure that tests their abilities -- and their patience.

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 1679
  • File Size : 20.023KB
  • [email protected] Unregister User
    Windows 10Chrome 89

    Thanks, bn. patta speed up. Much love

    2021-03-26 at 11:52 pm
  • [email protected] Unregister User
    Windows 10Chrome 89

    ado sirawata

    2021-03-26 at 11:52 pm
  • Supun Kaushalya Unregister User
    Android 10Chrome 81

    තෑන්ක්ස් මචං

    2021-03-27 at 12:18 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *