The Falcon and the Winter Soldier (2021) [S01 : E03] Sinhala Subtitle

පරණ මිතුරෙක් හා පරණ හතුරෙක්
ඔයාලා ට මතක ඇති කැප්ටන් ඇමෙරිකා පලවෙනි චිත්‍ර පටයේ හිටපු ඩොක්ටර් අර්ස්කින් ..එයා තමයි සුපර් සොල්ජර් සීරම් එක මුලින්ම හොයා ගෙන එක ස්ටීව් රොජර් දීලා ..එයා කැප්ටන් ඇමෙරිකා කරේ …ඊට පස්සෙ red skull එක්ක සටනෙන් පස්සේ කැප්ටන් අයිස් වල හිර වුනා ..
එකෙන් පස්සේ සුපර් සොල්ජර් සීරම් එක හදන එක නැවතුවාද ? නැහැ ..එකෙන් පස්සේ ලොකු තර්ජනයක් ආවා ..ඒ තමයි වින්ටර් සොල්ජර් ..එයා shild එකේ ගොඩාක් අය මැරුවා ..විශේෂයෙන් හාවර්ඩ් ස්ටාර්ක් එහෙම ..ඒ හින්දා එයාව නවත්වන්න ඇමෙරිකාව තවත් සුපර් සොල්ජර් කෙනෙක් හදනවා ..
ඒ කළු ජාතික සුපර් සොල්ජර් කෙනෙක් ව ..එයයි වින්ටර් සොල්ජර් ..එහෙමත් නැත්නම් අපේ බකී මිට අවුරුදු ගානකට කලින් ලොකු සටනක් ගිහින් තියෙනවා ..පසුගිය කොටසේදී ඔයාට මේ ගැන සදහනක් වෙනවා …ඒ වාගේම ඒ කළු ජාතික සුපර් සොල්ජර් ව පරීක්ෂණ මීයෙක් වාගේ එක එක පරීක්ෂණ වලට අරගෙන තියෙනවා
එතින් දැන් තියෙන පශ්නේ මේ වාගේ තව කී දෙනෙක් ඉන්නවා ද කියන එක ඒ වාගේ අය දැනට 8දෙනෙක් ඉන්නවා ..එයාලාට කියන්නේ flag smashers ලා කියලා ..එයාලා හිතන්නේ තානොස් විශ්වවයෙන් භයක් නැති කරාට පස්සේ තිබුන විදිය හොදයි කියලා ..එයාලා එක්ක සටනක් අපේ බකී සහ සෑම් කරනවා ..ඇත්තම කිව්වොත් හොද එකෙන් එයාලා කනවා …
එයාලාව නවත්වන්න විදියක් කල්පනා කරනකොට තමයි /..එයාලාට සිමෝ ව මතක් වෙන්නේ ..මොකද එයා තමයි කලින් සැරයක හයිඩ්‍ර ලාගේ සුපර් සොල්ජර් ලාව මරන්නේ …

(ඩොක්ටර් අර්ස්කින්)

එතින් අද කතාව එතැන් සිට

8.0
IMDB

Year : 2021

Actors : Anthony Mackie,Sebastian Stan,Wyatt Russell,Erin Kellyman

With Anthony Mackie, Sebastian Stan, Wyatt Russell, Erin Kellyman. Following the events of 'Avengers: Endgame,' Sam Wilson/Falcon and Bucky Barnes/Winter Soldier team up in a global adventure that tests their abilities -- and their patience.

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 1162
  • File Size : 19.871KB
  • Sub Update :2021-04-02
  • Supun Kaushalya Unregister User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සහෝ

    2021-04-02 at 9:42 pm
  • K.A Raveen Super Mod
    iOS 14.4Chrome 83

    වෙන වැඩ නැද්ද ඇඩ්ඩින් අයියේ ඔච්චර ඉක්මනට සබ් දෙන්නේ:heart_eyes::heart_eyes::heart_eyes:
    ජයෙන් ජයම වේවා✌

    2021-04-03 at 2:56 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 89

      අනේ නැහැ එහෙම එකක් නැහැ ..කතාව බලන ගමන් සබ් එක කරේ …

      2021-04-03 at 9:58 am
    • K.A Raveen Super Mod
      iOS 14.4Chrome 83

      :heart::heart::heart:

      2021-04-03 at 12:47 pm
  • Isn Unregister User
    Android 8Chrome 88

    Amazing. Keep it up ❤

    2021-04-03 at 4:14 am
  • sasanka sathyajith Unregister User
    Android 9Opera 53

    thanks for the sub

    2021-04-03 at 8:22 am
  • diroshan gamage User
    Windows 10Edge 89

    nama giya site wda wlta silent eke hriyta wde krna site ekk.set une lgdi.ptta.psa 1 awith dwsk gye na sub eka deela tynwa.superb bro.keep it up

    2021-04-03 at 10:10 am
  • sub ekata thanks saho

    2021-04-03 at 1:02 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *