The Falcon and the Winter Soldier (2021) [S01 : E05] Sinhala Subtitle

නව කැප්ටන් ඇමෙරිකා

ඔයාලා  දන්නවා ලේමර් මැරුණා ..කියලා ..එකේ තරහට වෝකර් කෙනෙක්ව මැරුවත් කියලා ..අද කොටස පටන් ගන්නේ එතැන් සිට ….

අද කොටසේ එක තකදී සදහන් වෙනවා ..Red Tails කියලා ..එක ඇත්තටම දෙවන ලෝක යුද්ද කාලේ තිබ්බ air force ඒකකයක් …ඒ ගැන වැඩි විස්තර පහත තියෙන ලින්ක් එක click කරලා ඔයාට බලා ගන්න පුළුවන්  වේවි

https://en.wikipedia.org/wiki/Red_Tail_Squadron

ඒ වගේම ඒ සම්න්ධව ෆිල්ම් එකකුත් 2012 දී ආවා … Red Tails (2012) ගුගල් එකේ ගැහුවාම ඔයාට සිංහල උපසිරැසි යත් හොයා ගන්න පුළුවන් වේවි(වැදගත් සයිට් එකකින් දීලා තියෙන්නේ ) ..විශේෂ ඉල්ලීමක් තියෙනවා කරන්න ..ඔයාලා සිංහල සබ් ගනිද්දී වැදගත් සයිට් වලින් විතරක් ගන්න ..නිකම් සබ් හොරකම් කරලා තමන්ගේ වාගේ දාන හොරුන් ගෙන් ගන්න එපා ..වැදගත් සයිට් තියෙනවා ..එයාලා ඔයාලා වෙනුවෙන් මහන්සි වෙනවා ..එත් අර මම කිව්ව හොරු ඇවිදින් ඒ අයගෙත් ලේ උරා බොනවා

එහෙනම් vampire dairies වලින් හම්බ වෙමු …

7.9
IMDB

Year : 2021

Actors : Anthony Mackie,Sebastian Stan,Wyatt Russell,Erin Kellyman

With Anthony Mackie, Sebastian Stan, Wyatt Russell, Erin Kellyman. Following the events of 'Avengers: Endgame,' Sam Wilson/Falcon and Bucky Barnes/Winter Soldier team up in a global adventure that tests their abilities -- and their patience.

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 1433
  • File Size : 1.484MB
  • sub ekata thanks saho

    2021-04-17 at 12:15 am
  • sachintha Unregister User
    Android 11UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    2021-04-17 at 5:54 am
  • Achintha Udayanga User
    Android 8Chrome 87

    Can you give srt sub also. Because idx sub doesn’t play on my pc

    2021-04-17 at 6:52 am
  • Saranga Rajapaksha Unregister User
    Android 10UC Browser 13.2

    බොහෝම ස්තූතියි අපිට මුවීස්, ටිවී සීරීස් බලන්න මේ කරන උදව්වට. :pray::pray:

    සුබ අලුත් අවුරුද්දක් වේවා….

    2021-04-17 at 9:42 am
  • kavinda gamage Unregister User
    Windows 7Chrome 89

    බොහෝම ස්තූතියි නියම වැඩක්

    2021-04-17 at 1:34 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *