The First Purge (2018) Sinhala Subtitle

Published October 9th, 2018 by

සියළුම දෙනාට තෙරුවන් සරණයි. ජය වේවා!  මේ වතාවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක් අරගෙන එන්නෙ. කවීෂ සොහොයුරාගෙ ඉල්ලීමකට තමයි සබ් එක කරන්න බාර ගත්තෙ. ඔහුට ස්තූතියි කියල මතක් කරනවා. ඒත් එක්කම සමාව ඉල්ලන්නත් ඕනෙ. මොකද මේ ෆිල්ම් එක බාර අරගෙන සෑහෙන දවසක් උනා. කවීෂ සොහොයුරා දෙපාරක් විතරම මතක් කලා. ඒත් ඉතින් කරන්න විදිහක් තිබුනෙ නෑ. මේ දවස් වල කාලගුණ තත්ත්වය හොඳ නැති නිසා ගොඩක් වෙලාවට විදුලියත් බාධාවක් උනා. ඒක හින්ද තමයි සබ් එක අරගෙන එන්න ටිකක් පරක්කු උනේ. කොහොම හරි ඔන්න අද තමයි සබ් එක අරගෙන ආවෙ. තවත් පරක්කු කරන්නෙ නැතුව අදාළම විස්තර ටික පැහැදිලි කරන්නම්. ෆිල්ම් එක නිදහස් උනේ මේ අවුරුද්දෙ, ජූලි මාසෙ 4 වෙනිද. ඇමෙරිකාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Gerard McMurray කියන අධ්‍යක්ෂකවරයා. IMDB අගය ලැබිල තියෙනවා 5.1, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 83% ක් ලැබිල තියෙනවා. ෆිල්ම් එකට ගිහින් තියෙන නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 13, ආදායම ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 135.9.

ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ මේ විදිහටයි. ෆිල්ම් එකේ හැටියට ඇමෙරිකාවෙ ජනගහනය වැඩිවීමත් එක්කම විරැකියාවත් එන්න එන්නම වැඩිවෙනවා. ඒත් එක්කම ජනතාව කෝලාහාල කරන්න පටන් ගන්නවා. ඒක නිසා ආර්ථික බිඳ වැටීමත් වේගයෙන් සිද්ධ වෙන අතරෙ ඇමෙරිකාවෙ ණය අනුපාතයත් ඉහල යනවා. ඉතින් ඒකට විසඳුමක් හැටියට ඇමෙරිකානු ආණ්ඩුව තීරණය කරනවා ජනගහනය අඩු කරන්න. ඒක ආරම්භ කරන්නෙ ඇමෙරිකාවෙ ස්ටේටන් කියන දූපතෙන්. ආණ්ඩුව නිදහස දෙනවා ජනතාවට ඕනෑම අපරාධයක් කරන්න. රජයෙන් ඒකට මුදල් ගෙවීමකුත් කරනවා. ඉතින් දූපතේ ඉන්න ගොඩක් අයට මුදල් නැති නිසා අපරාධ කරන්න පෙලඹෙනවා. රජයෙන් දෙන වන්දි මුදල ගැනීමට. කොහොම නමුත් එක රැයක් පමනයි ස්ටේටන් දූපතේ ජනතාවට මෙම අවස්ථාව ලැබෙන්නෙ. දූපතේ ඉන්න සමහරු අපරාධ කරන්න කැමැත්තක් දක්වන්නෙ නෑ. සමහරු සිය කැමැත්තෙන්ම අපරාධ කරන්න පටන් ගන්නවා. ඒ අතර පොලීසිය සහ හමුදාවත් ඉන්නවා. එයාලටත් මිනිස්සු ඝාතනය කරන තරමට වන්දි මුදලක් ලැබෙනවා. කොහොම හරි ඉතින් එක රැයකදි ස්ටේටන් දූපතේ සියල්ලම වෙනස් වෙනවා. නොසිතූ විදිහට. ඉතින් අපි බලමු ස්ටේටන් දූපතේ ජනතාව මේ නීතියක් නැති පලමු රාත්‍රියට මුහුණ දෙන්නෙ කොහොමද කියල. නවතින්න කලින් සියළුම දෙනාව මතක් කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට ජයෙන් ජය!

US
Download

The First Purge (2018) Sinhala Subtitle

Download: 486

File size : 47.14 KB

Dinusha Rukshan

TV EPISODES : 0
MOVIES : 24
5.1
56%
54%

Comments: 40

  • පසිදු සාරංග

    ස්තුතියි සහෝ සබ් එකට. 🙂

    2018-10-09 at 9:31 am
    Reply
  • Lakshitha

    Thanks. Puluwan nam equalizer 2 eketh sub dennako.😘😍😘

    2018-10-09 at 9:32 am
    Reply
  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

    2018-10-09 at 9:32 am
    Reply
  • Yohan Darshana

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

    2018-10-09 at 11:20 am
    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-10-09 at 1:59 pm
    Reply
  • menaka_2

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි 😃

    2018-10-10 at 8:02 pm
    Reply
  • Navod tharidu

    Patta bro gdk thnkz sub aka dmmta dgtma sub denna

    2018-10-11 at 3:14 pm
    Reply
  • හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි.. මමත් උපසිරැසිය ගත්තා.. 👍

    2018-10-12 at 7:21 am
    Reply
  • Pasindu Wickramasinghe

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා…

    2018-10-17 at 5:22 pm
    Reply
  • Manoj

    Thanse machan sub ekata ela kiri

    2018-10-17 at 7:49 pm
    Reply
  • k chanu

    ඔයාලගෙ හැම සබ් එකක්ම සුපිරි.ජය වේවා

    2018-11-06 at 11:30 pm
    Reply
  • Prasada RAO

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:10 am
    Reply
  • Prasada RAO

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:32 am
    Reply
  • Roily Fernando

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, හදවතින්ම පිළිගන්නවා අන්තර්ජාලයට එකතු වුනු අංක එකේ උපසිරැසිය විදිහට,තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා…! ඔබට දෙවි පිහිටයි…!!!

    2018-11-18 at 10:59 am
    Reply
  • Lahiru Sampath

    නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴

    2018-11-18 at 11:14 am
    Reply
  • හසන්ත ලියනගේ

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ.. සුපිරිම සබ් එක කරල තියෙනවා.. දිගටම සබ් දෙමු…!

    2018-11-18 at 11:23 am
    Reply
  • Dananjaya Pathirana

    Thanks, bro…! obata jaya…!

    2018-11-18 at 11:48 am
    Reply
  • Shan wimukthi

    සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!

    2018-11-18 at 11:57 am
    Reply
  • Dinesh Chandimal

    Ela, brooo….

    2018-12-28 at 5:15 am
    Reply
  • Akila Viraj

    සිංහල උපසිරැසියට ස්තූතියි….

    2018-12-28 at 5:16 am
    Reply
  • Pushpakumara 888

    නියමයි මචෝ… දිගටම සබ් දෙමු……

    2018-12-28 at 5:17 am
    Reply
  • Sajith 202

    Ela.. keep it up….

    2018-12-28 at 5:20 am
    Reply
  • Sudu Hansi

    Thanx.. good luck….

    2018-12-28 at 5:22 am
    Reply
  • Jonny 999

    Good job.. !

    2018-12-28 at 5:23 am
    Reply
  • උපුල් ප්‍රියශාන්ත

    නියමයි මල්ලි දිගටම සබ් දෙන්න, ඔබට ජය..!

    2018-12-31 at 1:20 am
    Reply
  • Namal Gamage

    Tnx malli..

    2018-12-31 at 1:20 am
    Reply
    • Namal Gamage

      digatama sub denna…..

      2018-12-31 at 1:21 am
  • Kithsiri 845

    Elakiri, obata jayen jaya…!!

    2018-12-31 at 1:22 am
    Reply
  • Madukapriya Perera

    Gindara, sahooo….

    2018-12-31 at 1:24 am
    Reply
  • සජිත් ජයවර්ධන

    සිංහල උපසිරැසියට ස්තූතියි, දෙවි පිහිටයි…!!!

    2018-12-31 at 1:25 am
    Reply
  • Chamara 890

    Ela, brooo…. good luck……

    2018-12-31 at 1:26 am
    Reply
  • Dinesh Priyamantha

    Thanks machan sub ekata, digatama sub demu..!!

    2018-12-31 at 1:28 am
    Reply
  • gmsklwo

    Good Luck..

    2018-12-31 at 1:29 am
    Reply
  • MG Kumara

    සබ් එකට ස්තූතියි, මල්ලි.

    2018-12-31 at 1:30 am
    Reply
  • උපුලාංගනී 34

    Good luck, brooooo……

    2018-12-31 at 1:31 am
    Reply
  • Max Well

    Nice job, keep it up..

    2018-12-31 at 1:33 am
    Reply
  • Dana 114

    Supiri bokka, digatama sub demu

    2018-12-31 at 1:34 am
    Reply
  • Laksman Ajantha

    මේ කරන්නා වූ සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා, ඔබට තෙරුවන් සරණයි..!!

    2018-12-31 at 1:36 am
    Reply
  • Laksitha 556

    Thanks for sub, god bless

    2018-12-31 at 1:38 am
    Reply
  • Prasadini Hettiarachchi

    Thank you so much….

    2018-12-31 at 1:39 am
    Reply

Leave a Reply to Prasada RAO Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip