Home TV Shows English TV shows The Flash [S03 : E07] Sinhala Subtitle

The Flash [S03 : E07] Sinhala Subtitle

ඔන්න එහෙනම් මම Subz LK වෙනුවෙන් මගෙ පළවෙනි උපසිරැසි නිර්මාණය කළා.ෆ්ලෑෂ් කතා මාලාවේ මේ කොටසෙ ඉදලා ඉස්සරහට මම උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් කේට්ලන් කොහොමද එයාගෙ බලය පාවිච්චි කරන්නෙ ඒ වගේම කවුද ඇල්කෙමි කියලත්…
පළවෙනි සබ් එක නිසා වැරදි ඇති හැබැයි මට පුළුවන් උපරිමයෙන් මම කළා විශේෂයෙන් මතක් කරන්න ඕනෙ Pasindu Saranga හා Kavisha Methruwan දෙන්නම ලොකු සහයෝගයක් දුන්නා.මේ තියන සබ් එක ඕනම HDTV පිටපතකට ගැලපෙනවා….එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු.!

Spoiler Warning : Caitlin’s inner Killer Frost is unleashed after she uses her powers to save Barry; on a rampage, Killer Frost goes looking for Dr. Alchemy, kidnaps Julian and battles both The Flash and Vibe; Joe and H.R. have an honest discussion…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2014

Rating : 8.2

Genre : Action, Adventure, Drama

Actors : grant gustin, candice patton, danielle panabaker, carlos valdes

Writer : greg berlanti, geoff johns, andrew kreisberg

Director : N/A

Plot : After being struck by lightning, Barry Allen wakes up from his coma to discover he's been given the power of super speed, becoming a superhero, The Flash, fighting crime in Central City.

Total Subtitles :4 | Subz LK Rating :2/10
Joined Date:2016-Nov-19

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ෂියන්ත ෂිහාන් කල උපසිරැසි නිර්මාණයකි
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

The Flash [S03 : E09] Sinhala Subtitle

ඔන්න එහෙනම් එහෙනම් ආයෙමත් කොල්ල ආව සබකුත් එක්ක මේක දෙන්නනම් ටිකක් පරක්කු උනා.මේක ඉතින් කරන්න …

17 comments

  1. පලවෙනි සබට හදවතින්ම සුබ pපැතුම්.සදරයෙන් පිලිගන්නවා අඩවියට…..ඉක්ම්නින් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්…..

  2. Elama sahoo.. ikmanin dyn next eke idan
    Gdluk.

  3. Ela bro first sub ekata good luck.
    Digatama karagena yanna!!!????????????

  4. දමිත් ප්‍රියංකර

    best of luck brooo..digatama denna

  5. එල එල එල……. ඔය තියෙන්නේ සුපිරියටම….. ස්තූතියි සහෝ…. ජය වේවා!!!!

  6. Congratulations for first sub!
    And keep it up!
    Tnkz for the sub!

  7. Welcome Bro… ohoma yan, JAYA WEWA ………….

  8. Thanks bn……..
    Good luck….

  9. අපේ කෙනෙක්නෙ පලවෙනි සබට හදවතින්ම සුබ පැතුම්,දිගටම දෙමු සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *