ඔන්න Subz LK එකේ මේ දවස් වල Special වැඩක් කරනවා කියලා ඔයාලා Supergirl සබ් එක අපි දෙද්දී දකින්න ඇතිනේ.ඒ තමා ඉතින් CW Crossover එක නිසා අපි Crossver එක යන Series හතරේ Episode හතරේ සබ් එක ඉක්මනටම දෙන එක.ඔන්න ඉතින් අද අරගෙන ආවා The Flash එකේ Crossover එකට අදාල සබ් එක.කලින් කියුවට හොදටම පරක්කු වුනා.අපේ ෆෑන්ස්ලා අපි එක්ක තරහා වෙන්නේ නැති වෙයි කියලා අපි හිතනවාඒ වගේම ඉතින් Supergirl එකට නම් හොද ප්‍රතිචාර තිබ්බේ නැහැ.කමක් නැහැ ඉතින්…හේ…හේ…
කට්ටියම අසාවෙන් බලාගෙන ඉන්න නිසා වැඩිය මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.Supergirl එකේදී ඔයාලට වැඩි දෙයක් Crossover එක ගැන දකින්න තිබ්බේ නැති වුනාට ඔන්න Flash එකේ නම් ඔයාලගේ වචනයෙන් කියුවොත් පට්ට සුපිරි ආතල් වැඩ ටිකක් තියෙනවා.කතාවේ සිද්දාන්තය නම් පිටසක්වල ජීවින්.ඒ නිසාම අපේ කාරාව ෆ්ලෑෂ් කොල්ලා අපේ ලෝකයට එක්කගෙන එනවා.පස්සේ අපේ ඇරෝ අයියා Legends Of Tomorrow එකේ සෙට් එකේ එහම සෙට් වෙලා ගේම දෙනවා…ඉතින් මේ උපසිරැසිය ගෙන එන්නේ Subz LK උපසිරැසි අංශය විසින්.ඒ නිසා Comment එකක් දාගෙනම යමු…එහෙනම් හෙට…හුටා වැරදුනා…දැන් පාන්දර 3.40 යි.ඒ කියන්නේ අද…අද එහෙනම් ඇරෝ කතාමාලාවෙන් හමුවන තුරු ඔබට ජය!!!
Spoiler Warning : Barry asks Green Arrow for help when aliens attack Central City, but when they realize that won’t be enough, they track down the Legends of Tomorrow so they can bring Supergirl in on the battle…
Subz LK
Comments: 18
Leave a Reply to මාලින්ද Cancel reply
Search
Login
තරුෂ නයනජිත්
පට්ටයි සහෝ..!
මාලින්ද
පට්ට ස්පීඩ් එකක්. තෑන්ක්ස්.
Sameera Indunil Chandrasena
Ela saho!
Jaya!
Pasiyaa ✔
Elma machoo
Gdluk
Hasintha
Tanx sub ekata
Shehan
thanks (y)
Lahiru Sankalpa
තෑන්ක්ස් බ්‍රෝ එනකම්හිටියේ ????????????????????
adithya gimhana
thanx bro sub ekata
moksha
patta.thanks
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.
Kasun
Patta ban. Pin..
තරිඳු සාගර
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.udauwak wasayen shear kara
තරිඳු සාගර
Direct link – https://taridusagaradirectlink.blogspot.com
Amila dias
elama speed ekak
elama wadak
thankz bro sub ekata
good luck
lahiru
thanks broooooo!!!… next episode 1k sub 1kat dennko plwan nm ikmanata thanks…
Asela
Machan Thnks digatama dipan
lasantha
The Flash 2014 S04 E09 tath sub dentako.
Sampath
komada video eka ganne