The Flash [S03 : E08] Sinhala Subtitle

Published November 30th, 2016 by

ඔන්න Subz LK එකේ මේ දවස් වල Special වැඩක් කරනවා කියලා ඔයාලා Supergirl සබ් එක අපි දෙද්දී දකින්න ඇතිනේ.ඒ තමා ඉතින් CW Crossover එක නිසා අපි Crossver  එක යන Series හතරේ Episode  හතරේ සබ් එක ඉක්මනටම දෙන එක.ඔන්න ඉතින් අද අරගෙන ආවා The Flash එකේ Crossover  එකට අදාල සබ් එක.කලින් කියුවට හොදටම පරක්කු වුනා.අපේ ෆෑන්ස්ලා අපි එක්ක තරහා වෙන්නේ නැති වෙයි කියලා අපි හිතනවාඒ වගේම ඉතින් Supergirl එකට නම් හොද ප්‍රතිචාර තිබ්බේ නැහැ.කමක් නැහැ ඉතින්…හේ…හේ…

කට්ටියම අසාවෙන් බලාගෙන ඉන්න නිසා වැඩිය මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.Supergirl එකේදී ඔයාලට වැඩි දෙයක් Crossover එක ගැන දකින්න තිබ්බේ නැති වුනාට ඔන්න Flash එකේ නම් ඔයාලගේ වචනයෙන් කියුවොත් පට්ට සුපිරි ආතල් වැඩ ටිකක් තියෙනවා.කතාවේ සිද්දාන්තය නම් පිටසක්වල ජීවින්.ඒ නිසාම අපේ කාරාව ෆ්ලෑෂ් කොල්ලා අපේ ලෝකයට එක්කගෙන එනවා.පස්සේ අපේ ඇරෝ අයියා Legends Of Tomorrow එකේ සෙට් එකේ එහම සෙට් වෙලා ගේම දෙනවා…ඉතින් මේ උපසිරැසිය ගෙන එන්නේ Subz LK  උපසිරැසි අංශය විසින්.ඒ නිසා Comment එකක් දාගෙනම යමු…එහෙනම් හෙට…හුටා වැරදුනා…දැන් පාන්දර 3.40 යි.ඒ කියන්නේ අද…අද එහෙනම් ඇරෝ කතාමාලාවෙන් හමුවන තුරු ඔබට ජය!!!

Spoiler Warning : Barry asks Green Arrow for help when aliens attack Central City, but when they realize that won’t be enough, they track down the Legends of Tomorrow so they can bring Supergirl in on the battle…

US
Download

The Flash [S03 : E08] Sinhala Subtitle

Download: 2008

File size : 251.76 KB

Subz LK

TV EPISODES : 7
MOVIES : 1
8.2
0%
0%

Comments: 18

  • තරුෂ නයනජිත්

    පට්ටයි සහෝ..!

    2016-12-01 at 2:55 am
    Reply
  • මාලින්ද

    පට්ට ස්පීඩ් එකක්. තෑන්ක්ස්.

    2016-12-01 at 6:21 am
    Reply
  • Sameera Indunil Chandrasena

    Ela saho!
    Jaya!

    2016-12-01 at 6:27 am
    Reply
  • Pasiyaa ✔

    Elma machoo
    Gdluk

    2016-12-01 at 7:18 am
    Reply
  • Hasintha

    Tanx sub ekata

    2016-12-01 at 7:38 am
    Reply
  • Shehan

    thanks (y)

    2016-12-01 at 7:52 am
    Reply
  • Lahiru Sankalpa

    තෑන්ක්ස් බ්‍රෝ එනකම්හිටියේ ????????????????????

    2016-12-01 at 7:53 am
    Reply
  • adithya gimhana

    thanx bro sub ekata

    2016-12-01 at 8:42 am
    Reply
  • moksha

    patta.thanks

    2016-12-01 at 11:35 am
    Reply
  • Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා.

    2016-12-01 at 2:36 pm
    Reply
  • Kasun

    Patta ban. Pin..

    2016-12-01 at 8:56 pm
    Reply
  • තරිඳු සාගර

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා.udauwak wasayen shear kara

    2016-12-01 at 9:17 pm
    Reply
  • Amila dias

    elama speed ekak
    elama wadak
    thankz bro sub ekata
    good luck

    2016-12-03 at 12:38 am
    Reply
  • lahiru

    thanks broooooo!!!… next episode 1k sub 1kat dennko plwan nm ikmanata thanks…

    2016-12-08 at 10:40 pm
    Reply
  • Asela

    Machan Thnks digatama dipan

    2016-12-23 at 10:05 am
    Reply
  • lasantha

    The Flash 2014 S04 E09 tath sub dentako.

    2017-12-13 at 10:04 am
    Reply
  • Sampath

    komada video eka ganne

    2021-12-04 at 8:04 pm
    Reply

Leave a Reply to Sameera Indunil Chandrasena Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip