Home TV Shows English TV shows The Flash [S04 : E09] Sinhala Subtitle

The Flash [S04 : E09] Sinhala Subtitle

මේක තමයි මගේ පළවෙනි උපසිරැසිය. මේ episode එක ඇවිල්ල හුඟ දවසක් වුනාට.මේකට හොඳ sub එකක් තිබ්බෙ නැති නිසා තමයි මට මේකට sub කරන්න කියල හිතුනෙ.අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න හොදේ.මේකෙ කථාව ගැන කියනවනම්, බැරීවයි කේට්ලන්වයි එකම වෙලාවෙ පැහැර ගැනීමක් වෙනව.හැබැයි කථාවෙ අවසානයේදි තේරෙයි මේ පැහැරගැනීම් දෙකම සිද්ද වෙන්න එකම කාරණාවක් සඳහා කියල.මීට වැඩිය කියන්න නම් යන්නෙ නෑ.

මේ episode එකෙන් පස්සෙ season break එකක් තියෙනවනෙ.ඒක නිසා ආයෙත් ජනවාරි 16 තමයි 10 කොටස එන්නෙ. මo ගියා එහෙනම්.

 

 

  • Details
  • Trailer
  • Download links

Year : 2014

Rating : 8.0

Genre : Action, Adventure, Drama

Actors : grant gustin, candice patton, danielle panabaker, carlos valdes

Writer : greg berlanti, geoff johns, andrew kreisberg

Director : N/A

Plot :

After being struck by lightning, Barry Allen wakes up from his coma to discover he's been given the power of super speed, becoming the Flash, fighting crime in Central City.
මෙය ඉවත් කර youtube ලින්ක් එක දන්න



සිංහල උපසිරැස Download කරගන්න 2504 times


shenal de zoysa

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් shenal de zoysa කල උපසිරැසි නිර්මාණයකි

The Flash Sub Collection


subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

6 comments
  1. Sub Ekata Thanks bro

  2. niki

    Mcn supernatural, agent off sheeld,arrow,lucifer ewtath sub dennko.epa wela inne sub ekk nethuwa.plzzzzzz

  3. hsd

    Agent of shield ,arrow sub denawanam patta dro
    Flash sub ekata thanz macho

  4. Asala

    නියමයි බන් දිගටම ඔනී ඔන්න

  5. arrow / Flash / Super girl / Legend of tomorrow sub denne naddooooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *