The Gifted (2017) [S01 : E01] Sinhala Subtitle

/

සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන දවසකට පස්සේ ඔන්න මම තවත් නිර්මාණයක් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මේ වෙනකම් කළේ චිත්‍රපටවලට සබ් කරපු එකනේ. මාත් හිතුවා අද ඉඳන් Tv Series එකකට සබ් කළොත් හොඳයි කියලා. ඒ හින්දම අළුත්ම Tv Series එකක සබ් එකක් තමා මං අද ගෙනාවේ. ඇත්තටම මම ටිකක් අසනීපයෙන් හිටිය නිසා මං හිතන් හිටිය විදිහට සබ් එක දෙන්න බැරිවුණාට සමාවෙන්න. ඒ කියන්නේ මේ Tv Series එකේ පළවෙනි Season එක ඇතුළත දැනටම episode 3ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මම දෙන්නේ පළවෙනි එපිය. අනිත් ටිකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා.

ටෙලිකතාව පිළිබඳ හැඳින්වීම.

2017 වර්ෂයේ විකාශනය වෙන්නට පටන්ගත්ත මෙම ටෙලි නිර්මාණය නම් කරලා තියෙන්නේ – The Gifted – නමිනි. මේ ටෙලි නිර්මාණයට IMDb 8.3ක ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ කොහොමද කතාව කියලා. ඒවගේම google පරිශීලකයන්ගේ 97%ක් මේ කතාවට කැමතියි. Rotten Tomatoes 74%ක ප්‍රතිශතයක් ලැබිලා තියෙනවා. මේ විස්තරවලින් ඉතාම පැහැදිලි වෙනවා කතාව කොයි වගේද කියලා.

කතාව පිළිබඳ විස්තරය.

මේකයි කතාව, ඔයාලා හැමෝම වගේ X-men කතා ටික බලලා ඇති කියලා හිතනවා. බලලා තියෙන අය දන්නවා ජානමය වෙනස් වීම් නිසා මිනිස්සු විකෘතිකයන් බවට පත්වෙනවා කියලා. ඒ කියන්නේ එයාලට සුවිශේෂී වූ අපූරු හැකියාවන් තියෙනවා. මේ ටෙලි කතාවෙත් වෙන්නේ එහෙම දෙයක්. ඒත් මේක X-men කතාවට වඩා අමුතුම කතාවක්. ඒ කියන්නේ එයාලට තියෙන හැකියාවන් එයාලවත් දන්නේ නෑ. පස්සේ තමයි දැනගන්න හම්බවෙන්නේ. පළවෙනි එපිය බැලුවම ඔයාලට ඒක තේරෙයි.

අනික විශේෂයෙන්ම කියන්න ඕනේ මම එච්චර හොඳට ලිපිය නම් ලියන්න දන්නේ නෑ. මට හිතෙන විදිහට තමා ලියන්නේ. නමුත් සබ් ගැන නම් අහිතක් හිතන්න එපා. සබ් එක කරන්න මම මාර දුකක් විඳින්නේ. මම විතරක් නෙමේ. සබ් කරන හැමෝම වගේ ඒ දේ දන්නවා. මම සාමාන්‍යයෙන් සබ් එකක් කරන්න ටික කාලයක් ගන්නවා. ඒ ඔයාලට උසස් තත්ත්වයෙන් දෙන්න ඕන නිසා.

අනිත් කොටස් ටිකත් ඉක්මනින් දෙන්නම් කියන බලාපොරොත්තුව ඇතුව දැනට මම නවතිනවා. බුදු සරණයි!!!

සියලුම WEB පිටපත් සඳහා

Spoiler Warning : A hostile government forces a family to go on the run and fights to survive…

2022-08-06 04:36 pm
ExPERT Subtitler

Movies

33

Tv Episodes

12

  • Download : 2819
  • File Size : 23.551KB
  • Sub Update :2020-12-08
  • Tharindu Unregister User
    Windows 8.1Chrome 61

    SUB akata thanks bro digatama sub demu

    2017-10-22 at 1:22 am
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2017-10-22 at 12:20 pm
  • Viraj Unregister User
    Android 5.1Chrome 50

    Thanks bro sub akata !!ithuru epi 2th ikamanata denna!!!

    2017-10-22 at 9:21 am
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙන්නම්.

      2017-10-22 at 12:22 pm
  • Madusha Unregister User
    Windows 10Firefox 54

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජය!

    2017-10-22 at 9:37 am
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2017-10-22 at 12:23 pm
  • KAVINDA GAMAGE Unregister User
    Windows 7Chrome 57

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    2017-10-22 at 6:33 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2017-10-23 at 6:06 am
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    උපසිරැසියටතුති සහෝ?
    ඔබට ජය?

    2017-10-23 at 4:43 am
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      එකෙන්ම තෑන්ක්ස්.

      2017-10-23 at 6:07 am
    • Pasindu Amarasinghe
      Android 7UC Browser 11.2

      සහෝ අදසක් විතරයි,කැමතිනම් කරන්න…
      දැනට එපි 4ක්ම ඇවිත් නිසා ඔයා මුලින්ම එපි 4 ඉදන් සබ් දෙන්න ඒ කිව්වෙ සතියෙන් සතිය එන ටික ඉක්මනට දෙන්න පරක්කු උන 1,2,3 එපි පස්සෙ ඒ අතරට දාන්න…

      2017-10-24 at 2:50 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      හරි සහෝ.
      එහෙම කරන්න බලන්නම්.

      2017-10-24 at 3:20 pm
  • Sahan Madushanka User
    Windows 10Chrome 61

    niyamai saho…ituru tikath ikmanata labei kiyala balaporottu wenawa.

    2017-10-24 at 5:35 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      අනිවාර්යෙන්ම දෙනවා.

      2017-10-24 at 7:28 pm
  • Samith Unregister User
    Windows 7Chrome 61

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
    ජය වේවා!
    බුදු සරණයි!

    2017-11-01 at 9:59 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2017-11-11 at 8:29 pm
  • Kshithija Padmasiri User
    Windows Phone 8.1Internet Explorer Mobile 11

    Elaaaa

    2018-03-04 at 10:37 am
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 6.1

      තෑන්ක්ස්..😎😎😎

      2018-04-28 at 9:00 pm
  • ravindu Unregister User
    Android 5.1Chrome 53

    Elama…jaya weva….!

    2018-03-19 at 3:24 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 6.1

      තෑන්ක්ස් යාළුවා..🤠🤠🤠

      2018-04-28 at 9:01 pm
  • prasa Unregister User
    Windows 10Chrome 74

    thank bro

    2019-06-05 at 10:11 am
  • prasa Unregister User
    Windows 10Chrome 74

    patta kathawa brp

    2019-06-05 at 10:12 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *