කොහොමද යාළුවෝ හැමෝටම.ඔන්න එහෙනම් -The Gifted- කතා මාලාවේ හත්වෙනි එපිය ගෙනාවා.පරක්කු වුණා තමයි.මෙහෙම හරි දෙන්න පුළුවන් වුණ එක ලොකු දෙයක්.හරි එහෙනම්, වැඩි කතා නැතුව හැරිලා බලමු අද කොටසෙන් මොකද වෙන්නේ කියලා…
කලින් කොටසේදී මතකනේ.රීඩ් ස්ට්‍රකරුයි, එයාගේ පුතා ඇන්ඩියි, මාර්කසුයි යනවා බැටන් රූජ්වල තියෙන ගොඩනැගිල්ලකට හාඩ් ඩ්‍රයිව්ස් දෙකක් ගේන්න.කොහොමහරි අන්තීමේදී එයාලට ප්‍රශ්නයකටත් මුහුණ දෙන්න වෙනවනේ.ලෝර්නයි, වෙස් කියන අළුත් හාදයයි, ලෝර්නුයි මේ කට්ටියව බේරගන්නවනේ.අද එතන ඉඳන් තමා කතාව පටන්ගන්නේ.අද කොටසෙත් සුපිරි වැඩ වගයක් වෙනවා.ලෝර්නා මාර්කස්ගේ හොර වැඩ ටික දැනගන්නවා.ඒවගේම නියෝජිත ටර්නර්යි, ඩොක්ටර් කැම්බල් එකතු වෙලා විපරිත වත්කම කියන එක දියත් කරන්න හදනවා.මේ ගැන සවිස්තරාත්මකව දැනගන්න නම් අද කොටස බලන්න වෙනවා.ඊළඟ එපියත් ගේනවා කියන බලාපොරොත්තුව ඇතුව දැනට මම නවතිනවා.ඔබ සැමට බුදු සරණයි!!!
සියළුම Web පිටපත් සඳහා
Spoiler Warning : Eclipse’s ex-lover returns; Reed and Sage find alarming information about Lauren’s new friend; Thunderbird helps Blink open up about her past; Jace approves a special surveillance program…
Lahiru Sandaruwan
Comments: 30
Leave a Reply to kasun Cancel reply
Search
Login
Pasindu Amarasinghe
උපසිරැසියට තුති සහෝ
ඔබට ජය???
ලහිරු සඳරුවන්
තෑන්ක්ස් සහෝ.
Madusha
බොහොම ස්තූතියි සහෝ
ලහිරු සඳරුවන්
තෑන්ක්ස් මදූෂ සහෝ.
Suminda Lakshan
ස්තූතියි සහෝ උපසිරැසියට..??ඔබට ජය..??
ලහිරු සඳරුවන්
තෑන්ක්ස් සහෝ.
Sanju
Thanks …! ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
ලහිරු සඳරුවන්
හරි සංජු, ඉක්මනින්ම දෙන්න බලන්නම්.
බාරගත්තා වගේ නෙමේ. කරන්න කාලයක් නෑ.
කොහොමහරි ඉක්මනින්ම දෙන්න බලන්නම්.
අකිල
තෑන්ක්ස් සහෝ මේකෙ ඉතිරියත් දිගටම කරගෙන යමු
ලහිරු සඳරුවන්
අනිවාර්යයෙන්ම සහෝ.
Kaushan
Tnx bro.
8 th ikmanta danna
ලහිරු සඳරුවන්
හරි සහෝ, ඉක්මනින්ම දෙන්නම්.
chamith sameera
තැන්ක් බං….ඉතුරැ තුනත් ඉක්මනට දියන්
ලහිරු සඳරුවන්
හරි බං ඉක්මනින් දෙන්නම්.
Jeewaka Lakruwan
SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP
ලහිරු සඳරුවන්
තෑන්ක්ස් සහෝ.
chathu
කෝ බන් ඉතුරු ටිකට සබ් නැද්ද
ලහිරු සඳරුවන්
සබ් දෙනවා, පොඩ්ඩක් ඉවසගෙන ඉන්න යාළු.
suresh_1
තෑන්ක්ස් bro
ලහිරු සඳරුවන්
තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.
ලහිරු සඳරුවන්
සබ් දෙන්නම්.
kasun
thanks sahooo
ලහිරු සඳරුවන්
එලම සහෝ🙂🙂🙂
Sandun
Ane saho swat ekatath sub dennako….
ලහිරු සඳරුවන්
උත්සහ කරලා බලන්නම්.
kusal
උපසිරැසියට තුති සහෝ ඔබට ජය..!!