The Gifted (2017) [S01 : E08] Sinhala Subtitle

/

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරී සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න එහෙනම් – The Gifted – කතා මාලාවේ අටවෙනි එපිය ගෙනාවා.මාස කිහිපයකට පස්සේ තමා මේ එපිය ඉවර කරන්න පුළුවන් වුණේ.කලින් මාස ටිකේ ඇත්තටම උපසිරැසි කරන්න වෙලාවක් තිබුණේ නෑ.ඒ නිසා උපසිරැසි දෙන්න හුඟක් පරක්කු වුණා.කට්ටිය තරහින් තමා ඇත්තේ.ඒක සාධාරණයි.මෙහෙම උපසිරැසි පරක්කු කරලා දෙනකොට කතාව බලන එකත් එපා වෙනවා ඇති.අනික මං හිතුවේ නෑ මේ කතා මාලාවට හුඟක් කට්ටිය කැමතියි කියලා.මේකේ උපසිරැසිය හත්වෙනි එපියෙන් නැවැත්තුවට පස්සේ සෑහෙන දෙනෙක් කමෙන්ට් දාලා තිබ්බා ඉතුරු ටිකට උපසිරැසි දෙන්නේ නැද්ද කියලා.ඉතින් බලන් යනකොට හුඟක් දෙනෙක් මේ කතා මාලාවට කැමතියි.උපසිරැසි දෙන්න පරක්කු වුණ එකට සමාවෙන්න.දැනට 10වෙනි එපියත් ඇවිල්ලා.පුළුවන් ඉක්මනින් ඒ ටිකේ උපසිරැසිත් දෙන්න බලාපොරොත්තු වෙනවා.අනික මං හිතන් හිටියේ මේ කතා මාලාව ඉවර කරලා S.W.A.T. කතා මාලාව පටන් ගන්න.හුඟක් දෙනෙක් ඒ කතා මාලාවට උපසිරැසි ඉල්ලලා තිබ්බා.ඉතින් මේකේ උපසිරැසිත් පරක්කු කරලා දෙනකොට ඒකේ උපසිරැසි දෙන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ.ඒ නිසා ඒ කතා මාලාව නතර කළා.හරි එහෙනම්.අද නම් කතාව ගැන කියන්න යන්නේ නෑ.අනිත් එපි ටික දෙන්නත් එපැයි.ඉතුරු එපි ටිකත් ගේනවා කියන බලාපොරොත්තුව ඇතුව දැනට මම නවතිනවා.ඔබ සැමට බුදු සරණයි!!!

සියළුම Web පිටපත් සඳහා

The group faces a threat when they discover a new refugee is a spy working for Sentinel Services; Reed visits his estranged father and learns secrets that could prove useful…

8.0
IMDB

Year : 2017

Actors : emma dumont, stephen moyer, amy acker, sean teale

In a world where mutated humans are treated with distrust and fear, an institute for mutants battles to achieve peaceful co-existence with humanity.

2022-08-06 04:36 pm
ExPERT Subtitler

Movies

33

Tv Episodes

12

  • Download : 1491
  • File Size : 27.622KB
  • Sub Update :2020-12-08
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Samsung Browser 6.2

    උපසිරැසියට ස්තූතියි සහෝ…සුබ නව වසරක් වේවා…???

    2018-01-02 at 12:28 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ. සුබ නව වසරක් වේවා!!!

      2018-01-02 at 3:27 pm
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-02 at 12:51 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් මදූෂ. සුබ නව වසරක් වේවා!!!

      2018-01-02 at 3:28 pm
  • kasun Unregister User
    Android 6UC Browser 11.5

    Thanks saho danakan balan hitiye ..hppy nw yr

    2018-01-02 at 2:25 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් කසුන්. සුබ නව වසරක් වේවා!!!

      2018-01-02 at 3:29 pm
  • Sandun Unregister User
    Android 5.1Chrome 62

    Swat tv show ekatath sub denna saho…

    2018-01-02 at 4:49 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      මේ කතා මාලාව ඉවර වෙච්ච ගමන්ම දෙන්න බලන්නම්.

      2018-01-02 at 9:41 pm
    • Sandun Unregister User
      Android 5.1Chrome 62

      Puluwannam loku deyak saho…

      2018-01-03 at 9:21 pm
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    ඔන්න සහෝ 11 වෙනි එපියත් අද ආවා..
    පුළුවන් පුළුවන් විදිහට මේක කරලා දාපු,,
    අපි හැමෝම මිනිස්සුනෙ…
    උපසිරැසියට තුති සහෝදරයා
    ඔබට ජය???

    2018-01-02 at 7:55 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      ඔව්. මාත් දැක්කා 11වෙනි එපිය ඇවිල්ලා තියෙනවා. පුළුවන් විදිහට දෙන්නම්. ස්තූතියි සහෝ.
      සුබ නව වසරක් වේවා!!!

      2018-01-02 at 9:43 pm
    • Suppa Unregister User
      Android 7UC Browser 11.2

      Swat එකටත් සබ් දෙන්නකෝ.ඒක සුපිරි කතාවක්

      2018-08-19 at 9:23 pm
  • darshana01 User
    Windows 10UC Browser 7

    thanks machan zoo sireas akata sub dapanko puluwannam

    2018-01-03 at 11:08 am
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      හරි යාළු. උත්සහ කරලා බලන්නම්.

      2018-01-03 at 8:07 pm
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-04 at 1:58 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      එකෙන්ම තෑන්ක්ස් සහෝ.

      2018-01-04 at 10:22 pm
  • kusal User
    Windows 10Opera 55

    උපසිරැසියට ස්තූතියි සහෝ.!!

    2018-09-27 at 7:02 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *