The Good Doctor (2017) [S01 : E01] Sinhala Subtitle

Published December 10th, 2019 by

Ep: 01

පිළිස්සූ ආහාර…
(පළමු කතා සමයේ පලවෙනි කොටස)

සුභ දවසක් ඔක්කොටම.. ගොඩ කාලෙකට පස්සෙ තමයි සබ් එකක් ඇරගෙන එන්නෙ.. මේක කරන්න පටන් ගත්තු දවස් වලදිම හදිසියෙම අපේ තාත්ත අපිව දාල ගියා.. ජීවිතේට ඇතිවුන ලොකු පාඩුවක්, ඉතින් තාත්තට මුලුමනින්ම මම නිවන් සුව පාර්ථනා කරනව!! සබ් එකක් කරන්න මනස හදාගන්න ටික දවසක් ගියා.. ඒ වගේම කියන්න ඕන සතියට සබ් එකක් හෝ දෙකක් තමයි ඔයාලට දෙන්න වෙන්නෙ..
ඒත් කලින් කතා මාලා වගේ ඉවර වෙනකම් දෙනව.. ඒ විශ්වාසය තියාගන්න.

මේ කතා මාලව කරන්න කියල මගෙ හිතවතුන් ගොඩක් දෙනෙක් ඉල්ලීම් කලා.. ඒ අයටත් ස්තුතියි මාව දිරි ගැන්වුවට.. ඒ වගේම මේකෙ තියෙන ගොඩක් වචන තේරුම් ගන්න උදවු කරපු වෛද්‍යවරියක් ලෙස සේවය කරන මගෙ ලොකු අක්කටත් බෙහෙවින් ස්තුතියි..

ලෝකප්‍රකට the good doctor කතා මාලාවෙ පලවෙනි කතාංගය තමයි ඔයාලට අද ඇරගෙන එන්නෙ. ඕටිසම් වගේම සැවන්ට් සින්ඩ්‍රෝමය සහිත ශල්‍ය වෛද්‍යවරයෙක් වටා ගෙතෙන මේ කතා මාලාව vancouver , british colombia , canada යන ප්‍රදේශ වල රූ ගත කරල තියෙනව.. මෙහි අධීක්ෂණය seth gordon විසින් වගේම රචනය david shore විසින් සිදුවෙලා තියෙනව .. දැනට මේකෙ තුන්වන කතා මාලාවත් ආරම්භ වෙලා තියෙනව .. පලවෙනි කතා මාලාව එපි 18ක්, මේ කතා මාලව ජාත්‍යන්තර සම්මානයකුත් සම්මාන 13 කට නිර්දේශ වෙලත් තියෙනව .. drama ඝනයට අයත් වුවත් ඉතා නිර්මාණාත්මකව abc නාලිකාවෙ තිරගත වෙලා තියෙනව. ඇමරිකාවෙ නිර්මාණයක් වන මෙහි රගපෑමෙන්
Freddi highmore – dr.shaun
Nicolas gonzales – dr.Melendez
Antoma thomas – dr.clarie
Hill haper – dr andrews
Riched sheriff – dr.glassman
tamyan aomita – allegra aoki
Chuku mode – dr.jerad
Beau garret – jessica preston
Miranda enwards – bonnie
Matthew mandezij – carl
Iren keng – dr.elle
Graham verchene – young shawan
Dylan kingweel – steaw murfy
දායක වෙනව.

එහෙනම් කතාව දිහාට හැරෙමු.. අද කතාව නම් කරල තියෙන්නෙ “පිලිස්සූ ආහාර”කියල. තිරගත වෙලා තියෙන්නෙ 2017.09.22
ඩොක්ටර් මර්ෆි අලුත් රෝහලකට එකතු වෙන එක තමයි මේ කොටසෙදි වෙන්නෙ.එතකොට ඔයාල බලල ඇතිතෙ ශර්ලොක් හෝම්ස් කතා මාලාව ඒකෙ වගේම රෝග ඇනලයිස් කරන විදිහ ගොඩක් නිර්මාණාත්මකයි.ඒ වගේම බලන කෙනාට ශල්‍යාගාරයේ තමන් ඉන්නව වගේ හැගීමක් ඇතිවෙනව. සමාජශීලි චරිතයක් නොවුනත් විශ්ලේෂණ හැකියාවෙන් පරිපූර්ණ ඩොක්ටර් ෂෝන් මර්ෆිගෙ කතාව එක්ක අද ඉදන් එකතු වෙන්න..
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
8.2
72%
53%

Comments: 35

  • kasun rachintha

    ammo tnx bro balagena idiya kawru ahrid enakan athi yantham bro thx sub ekata

    2019-12-10 at 11:19 am
    Reply
    • iresh

      Ep 11-18 dannama danne nadda seson 01

      2020-04-12 at 1:18 pm
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-10 at 11:35 am
    Reply
    • Sandun

      Season 1 iwara wenakn dannako bro api balan inno

      2020-02-21 at 6:38 pm
  • madawa mihiranga

    thanks for sub..

    2019-12-10 at 12:26 pm
    Reply
  • Kavindu Dilanka

    supiri kathawak mama epi 1k balala naweaththuwa sub nathi nisaa dn aye blnwa thanks brroo

    2019-12-10 at 12:26 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata godak sthuthiyi sahodarayaa…oyaage aadaraneeya thathhata niwan suwa prarthanaa karanawaa!

    2019-12-10 at 2:56 pm
    Reply
  • Hiran

    තාත්තට නිවන් සුව පතනවා සහෝ..!!
    දිගටම සබ් දෙන්න..ජයවේවා

    2019-12-10 at 3:01 pm
    Reply
  • SIthum Sankalpa

    digatama sub denna sahoo.. e wagema thaththata niwan suwa pathanawa… niyama kathwtkta sub denna aran thiyenwa sahowa wishwasa karla balanwa… kalinuth supiri katha wlta dunna nisa thanks saho godak sthuthi.

    2019-12-10 at 3:12 pm
    Reply
    • Nishantha kumara

      සබ් එකට බොෝම ස්තුතියි සහෝ තාත්තට නිවන් සුව ලැබේවා

      2019-12-22 at 7:33 pm
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

    2019-12-10 at 4:49 pm
    Reply
  • ashen dilruk

    ikmanata one ithuru kotas tikath… thankss

    2019-12-10 at 9:55 pm
    Reply
    • Kavindu

      Anith ewath denna macho ikmta patta asa kathwak

      2019-12-12 at 11:42 am
  • Gathsara (Bena)

    බොහෝම ස්තූතියි සහෝ..දිගටම කරමු..
    ඊලග එපිය එනකල් බලාගෙන ඉන්නවා……

    2019-12-11 at 12:18 am
    Reply
    • Tharaka Madusanka

      ඊල්ග episode එක කවදද දාන්නේ?

      2019-12-11 at 9:39 am
  • Denuwan121

    thanks for sub

    2019-12-11 at 3:49 pm
    Reply
  • danu

    patta kalayak meke sub enakan balan hitiye..tnx broo..magadi nawattanna epa sub dena eka

    2019-12-12 at 1:53 pm
    Reply
  • Bawantha

    ela ela ikmanata ituru tikath danna bro..

    2019-12-12 at 8:38 pm
    Reply
  • hiru

    episode 02 vla subtitles dne ndda?plz digtma sub damu

    2019-12-12 at 8:50 pm
    Reply
  • Hashan M. Priyadarshana

    තාත්තට නිවන් සුව පතනවා මචං 🙏🙏..
    තාත්තගෙ නැතිවීම අල්ලපනල්ලෙත් අපි වෙනුවෙන් මෙහෙම සිංහල උපසිරසියක් ගෙනාවට බොහොම ස්තුතියි මචං 😊😊..
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

    2019-12-13 at 6:50 pm
    Reply
  • Nishantha kumara

    සබ් එකට ස්තුතියි තාත්තට නිවන් සුව ලැබේවා තෙරුවන් සරණයි

    2019-12-14 at 10:06 pm
    Reply
  • danu

    anith epi eke sub denne naddooooo

    2019-12-15 at 2:52 pm
    Reply
  • Imila Umeshan Amarasinghe

    තාත්තට නිවන් සුව ලැබේවා… <3 <3 <3 <3 <3 <3 <3 <3
    සුපිරි මචං.. එක දිගටම එපි 4ක් බැලුවා.. ඉතුරු ටිකත් දීපන් ඉක්මනට.. මේක මරු බං..
    සබ් 1ට තැන්ක්ස් හොඳේ…………..

    2020-01-04 at 10:45 pm
    Reply
    • Sachithra nirmal

      බන්.මේක download කරන්න බෑනෙ..

      2020-04-05 at 10:41 pm
  • Prasa

    තාත්තට නිවන් සුව පතනවා සහෝ..!

    2020-01-28 at 10:33 am
    Reply
  • lasantha

    saho sub aka pannanna symbol widiyata font pannanna na…

    2020-02-02 at 4:06 pm
    Reply
  • Sandun cahamika

    Goodak thanks macho… digatama karagena yanna macho

    2020-02-17 at 7:50 am
    Reply
  • K.A Raveen

    sub ekata thanks saho!!!

    2020-04-16 at 11:55 pm
    Reply
  • jayavi

    s2 ekat sub karanam watinava bro

    2020-05-10 at 8:46 am
    Reply
    • Sameera

      Season 02 sub tiyena tenak kawrut dannawada

      2020-06-16 at 2:38 pm
  • Sujath piumal

    Machan font eka awul ynne ai….

    2020-06-28 at 9:05 pm
    Reply
  • Kehan Dilmith

    මේ සබ් එක සෙට් වෙන්නෙ මොන ෆිල්ම් එකේ මොන කොපිවලටද සහෝ

    2020-07-20 at 7:24 am
    Reply
  • charith38501

    බාගෙට කරල නවත්තන්න එපා සහෝ ඉතුරැ ටිකත් දාන්න.

    2020-10-22 at 10:59 pm
    Reply
  • rocky

    ane pin siidda wei bn season 3tma dipanko

    2020-11-06 at 6:30 pm
    Reply
  • sudesh

    kollo palaweni epiya dowenlod denne na ne bro……ikman karala hadala diyan kollo….plzzzzzzzzzz…….

    2021-09-03 at 5:26 pm
    Reply

Leave a Reply to K.A Raveen Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip