The Good Doctor (2017) [S01 : E02] Sinhala Subtitle

Published December 17th, 2019 by

Ep: 02 රාශිමෝර් කන්ද…

සුභ දවසක් ඔක්කොටම..
එහෙනම් ඔයාල පුන පුනා බලා හිටපු දෙවෙනි කොටස.
කලින් කිව්ව වගේ ගොඩක් රාජකාරි එක්ක තමයි මේක ඔයාලට ඇරගෙන එන්නෙ ඒක හින්ද ඉවසීමෙන් ඉන්න. ඔක්කොම අනිවාර්යයෙන් දෙනව..

පළවෙනි කොටසෙදි ඔයාල දැක්කනෙ ෂෝන් සෙන් ජෝශ් බොන්වෙන්චර් රෝහලේ පුහුණු ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට බැදෙනව. ඒ අතරෙ එයාගෙ සහෝදරයා පොඩි කාලෙදිම නැතිවෙන හැටිත් බලාගන්න පුළුවන් වුනානෙ.. IMBD අගය 8.5* වන මේ කොටස 2017.10.02 තමයි විකාශනය වෙලා තියෙන්නෙ. ඉතිං මේ කොටසෙදි බලාගන්න පුළුවන් ෂෝන්ට ඩොක්ටර් මෙලෙන්ඩෙස් රාජකාරි පවරන හැටි වගේම එයා ඒ දේවල් කරන හැටි. සමාජශීලි නැති නිසා ගොඩක් ගැටලු වලට මූන දෙන්න ෂෝන්ට සිද්ද වෙනව..

තාත්ත වෙනුවෙන් නිවන් සුව පාර්ථනා කරපු.. වගේම කමෙන්ට් කරපු සබ් එක ඩවුන්ලෝඩ් කරපු ඔක්කොටම ස්තුතියි

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
8.2
72%
53%

Comments: 13

  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2019-12-17 at 12:47 pm
    Reply
  • Esuran Nadeeshan

    Sub ekata thanks bro ikmanata anit tikat dana

    2019-12-17 at 2:52 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. අනිත් episode ටිකටත් ඉක්මනට සබ් එක දෙමු 💪..
    ජය වේවා.! 👊

    2019-12-17 at 5:46 pm
    Reply
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-17 at 9:19 pm
    Reply
  • Kavindu gimhan

    Meka dankan balan hitiye

    2019-12-18 at 1:00 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

    2019-12-19 at 6:43 pm
    Reply
  • Lakmal

    උපසිරැසියට බොහොම ස්තුතියි අනිත් episode ටිකටත් ඉක්මනට සබ් එක දෙමු

    2019-12-20 at 9:53 pm
    Reply
  • Nishantha kumara

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

    2019-12-22 at 7:31 pm
    Reply
  • Imila Umeshan Amarasinghe

    සුපිරි මචං.. එක දිගටම එපි 4ක් බැලුවා.. ඉතුරු ටිකත් දීපන් ඉක්මනට.. මේක මරු බං..
    සබ් 1ට තැන්ක්ස් හොඳේ…………..

    2020-01-04 at 10:43 pm
    Reply
    • Kehan Dilmith

      ඒ බම් සබ් එක ෆිල්ම් එකේ මොන කොපිවලටද බම් සෙට් වෙන්නෙ?

      2020-07-20 at 7:29 am
  • Vimukthi D

    Bro mma make deela tyna link eken download kara ekla subtitles dapuwhma ewa tikak kalin ne yanne 😓

    2020-05-10 at 10:27 am
    Reply
    • Mihira Madushanka

      player eken subtitle time eka chuttak hadagana .

      2020-07-21 at 10:20 pm
  • H.L.P.M Madhushanka

    meke sub eaka nene

    2020-12-02 at 4:44 pm
    Reply

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip