Ep: 05
0.3% ..
ඔක්කොටම සුබ දවසක්.. එහෙනම් මේ අරගෙන එන්නෙ පස්වෙනි කොටස.. ටිකක් ප්‍රමාද වුනාට සමාව ඉල්ලනව ඔක්කොගෙන්ම. මේ කොටස නම් කරල තියෙන්නෙ “0.3%” කියන නමින් හේතුව මේ කොටසෙදි ෂෝන්ගෙ නැතිවුන සහෝදරයා වගේම තවත් කෙනෙක් රෝහලට ප්‍රතිකාර ගන්න එනව අස්ථි බිදීමක් නිසා ඒත් එයාෆෙ රෝග විනිශ්චයට අනුව එයාට තියෙන්නෙ අස්ථි පිලිකාවක් ඒකෙන් බේරීමෙ ප්‍රතිශතය 0.3%ක් නිසා.. ගොඩක්ම දුක හිතෙන කොටසක්. ඒ වගේම ෂෝන් එයාගෙ මල්ලිට දුපු පොතේ එයා නොකියවපු අවසාන කොටස් කීපය මේ එවන්ට කියවනව.
ඒත් එක්කම තව රෝගියෙක් හදුන ගන්නව ටැප් පනුවන් සහිත ගෙඩි හතරක් තියෙනව කියල. එතකොට ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් වන ඩොක්ටර් ග්ලස්මෙන් ඒකට ඉදිරිපත් වෙලා ලෙඩාගෙ මොලේ තියෙන ගෙඩිය අයින් කරන හැටිත් බලාගන්න පුළුවන්.. මේ කොටසෙ iMbd අගය 8.3 ක් , මේ කොටස 2017.10.23 තමයි විකාශනය වෙලා තියෙන්නෙ.. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..
මරනයට එරෙහිව සටන් කිරීම යනු අපව පණපිටින් තබා ගැනීමයි…
Mihira Madushanka
Comments: 14
Leave a Reply to buddika Cancel reply
Search
Login
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
ජය වේවා.! 👊
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Nishantha kumara
සබ් එකට ස්තූතියි
Gishan
Good doctor eke seratama sub danna
සහන් සුලක්ඛණ
sub ekat thanks saho
chandima ganegoda
සබ් එකට ස්තූතියි
buddika
ethuru tika denakan balagena innwa digatama denna,,
apiwa wattannathuwa
jaya wewaaaaa
චාමික
ඇයි බ්‍රො සබ් පරක්කු වෙන්නෙ
buddika
ane manda bn hama dama balala yanwa dalada kiyala
dukai dukaiii
Nipun
thanks bro!! anith tikatath sub oniii
vaji
ලස්සන කතාවක් අපි හරි ආසාවෙන් බලන්න පටන්ගත්තෙ ,, අනික් ටිකත් ඉක්මනින් දෙන්න thanx
Someone
Ikmana sub denna… dan 2 weeks wenawa.. week 2k inna oneda episode ekak balanna..😒🤨
Nipun
thanks macho
Dinithi Rajakaruna
thanks for the sub