The Good Doctor (2017) [S01 : E05] Sinhala Subtitle

Published January 14th, 2020 by

Ep: 05

0.3% ..

ඔක්කොටම සුබ දවසක්.. එහෙනම් මේ අරගෙන එන්නෙ පස්වෙනි කොටස.. ටිකක් ප්‍රමාද වුනාට සමාව ඉල්ලනව ඔක්කොගෙන්ම. මේ කොටස නම් කරල තියෙන්නෙ “0.3%” කියන නමින් හේතුව මේ කොටසෙදි ෂෝන්ගෙ නැතිවුන සහෝදරයා වගේම තවත් කෙනෙක් රෝහලට ප්‍රතිකාර ගන්න එනව අස්ථි බිදීමක් නිසා ඒත් එයාෆෙ රෝග විනිශ්චයට අනුව එයාට තියෙන්නෙ අස්ථි පිලිකාවක් ඒකෙන් බේරීමෙ ප්‍රතිශතය 0.3%ක් නිසා.. ගොඩක්ම දුක හිතෙන කොටසක්. ඒ වගේම ෂෝන් එයාගෙ මල්ලිට දුපු පොතේ එයා නොකියවපු අවසාන කොටස් කීපය මේ එවන්ට කියවනව.
ඒත් එක්කම තව රෝගියෙක් හදුන ගන්නව ටැප් පනුවන් සහිත ගෙඩි හතරක් තියෙනව කියල. එතකොට ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් වන ඩොක්ටර් ග්ලස්මෙන් ඒකට ඉදිරිපත් වෙලා ලෙඩාගෙ මොලේ තියෙන ගෙඩිය අයින් කරන හැටිත් බලාගන්න පුළුවන්.. මේ කොටසෙ iMbd අගය 8.3 ක් , මේ කොටස 2017.10.23 තමයි විකාශනය වෙලා තියෙන්නෙ.. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..

මරනයට එරෙහිව සටන් කිරීම යනු අපව පණපිටින් තබා ගැනීමයි…

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
8.2
72%
53%

Comments: 14

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊

    2020-01-14 at 1:00 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    2020-01-14 at 2:49 pm
    Reply
  • Nishantha kumara

    සබ් එකට ස්තූතියි

    2020-01-14 at 7:50 pm
    Reply
    • Gishan

      Good doctor eke seratama sub danna

      2020-01-21 at 10:16 pm
  • සහන් සුලක්ඛණ

    sub ekat thanks saho

    2020-01-14 at 9:58 pm
    Reply
  • chandima ganegoda

    සබ් එකට ස්තූතියි

    2020-01-15 at 7:39 am
    Reply
  • buddika

    ethuru tika denakan balagena innwa digatama denna,,
    apiwa wattannathuwa

    jaya wewaaaaa

    2020-01-20 at 1:08 am
    Reply
  • චාමික

    ඇයි බ්‍රො සබ් පරක්කු වෙන්නෙ

    2020-01-26 at 5:22 pm
    Reply
  • buddika

    ane manda bn hama dama balala yanwa dalada kiyala

    dukai dukaiii

    2020-01-27 at 1:50 am
    Reply
  • Nipun

    thanks bro!! anith tikatath sub oniii

    2020-01-28 at 11:21 pm
    Reply
  • vaji

    ලස්සන කතාවක් අපි හරි ආසාවෙන් බලන්න පටන්ගත්තෙ ,, අනික් ටිකත් ඉක්මනින් දෙන්න thanx

    2020-01-29 at 8:21 am
    Reply
  • Someone

    Ikmana sub denna… dan 2 weeks wenawa.. week 2k inna oneda episode ekak balanna..😒🤨

    2020-01-30 at 9:27 am
    Reply
  • Nipun

    thanks macho

    2020-02-07 at 7:55 pm
    Reply
  • Dinithi Rajakaruna

    thanks for the sub

    2020-03-30 at 6:50 pm
    Reply

Leave a Reply to Dinithi Rajakaruna Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip