The Good Doctor (2017) [S01 : E06] Sinhala Subtitle

Published February 1st, 2020 by

Ep: 06

බොරුවක් නෙවෙයි..

ඔක්කොටම සුබ දවසක්..
එහෙනම් මේ ඇරගෙන එන්නෙ හයවෙනි කොටස..
කොහොම වුනත් පරක්කුයි ගොඩක් සමාවෙන්න ඒකට.
මේ කොටස නම් කරල තියෙන්නෙ “බොරුවක් නෙවෙයි කියල” කියන නමින් හේතුව මේ කොටසෙදි ශෙන් ජෝශ් රෝහලෙ කට්ටිය පලවෙනි පාරට කරන සැත්කම් දෙකක් කරනව. පටන් ගන්නෙ අනතුරකට පත් වුන 23 දෙනෙක් එකපාරම රෝහල් ගත කරමින්.
එතනදි කකුල කැඩුන කෙනෙක්ට ටයිටේනියම් වලින් අස්ථියක් නිර්මාණය කරනව ඒක තමයි බොරුවක් නෙවෙයි කියල අදහස් කරන්නෙ. ඒ වගේම 4වන මට්ටමඑ පිලිස්සීමකට ලක්වුන කෙනෙක්ට ඩොක්ටර් ක්ලු වියදමින් තිලාපියගෙ හම එක්ක ප්‍රතිකාර කරනව.
එ වගේම ඩොක්ටර් බ්‍රැව්නි අතින් අත්වැරැදීමකින් රෝගියෙක්ගෙ ජීවිතෙ නැතිවෙනව..
එහෙනම් බලලම ඉන්නකො මේ කොටස..
මේ කොටසෙ iMbd අගය 8.5 *ක් ,
මේ කොටස 2017.10.30 තමයි විකාශනය වෙලා තියෙන්නෙ..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..

ඩොක්ටර් කෙනෙක්ට වුනත් අත්වැරදීමක් වෙන්න පුළුවන්..

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
8.2
72%
53%

Comments: 16

  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2020-02-01 at 10:38 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙන්න 👊👊..
    ජය වේවා.!

    2020-02-02 at 3:23 am
    Reply
  • Sadeepa Shehan

    Thanks බ්‍රෝ….ඉතුරු ඒවගෙත් සබ් ඉක්මනට දෙන්න ….😘

    2020-02-02 at 5:32 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

    2020-02-02 at 6:17 pm
    Reply
  • SanDun

    ThnQ mchn..ඉතුරු ටිකත් අරන් එමු..

    2020-02-02 at 7:47 pm
    Reply
  • Nuwan

    සබට බොහොම ස්තුතියි සහෝ.ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න උත්සහ කරන්න.ජය වේවා..

    2020-02-02 at 8:18 pm
    Reply
  • vaji

    Tnx bro …maga balagena hitiye

    2020-02-03 at 12:42 am
    Reply
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    2020-02-06 at 9:19 am
    Reply
  • Kasun Premadasa

    Thanx dude

    2020-02-07 at 7:23 pm
    Reply
  • Thisal Prabod Madhuwantha

    සුපිරියි බ්‍රෝ සබ් ටික දිගටම දෙන්න. ජය වේවා…

    2020-02-08 at 7:25 am
    Reply
  • LASANTHA

    THANKS SUB AKATA.ATH MACHAN SUB AKA PANNANNA SYMBOLE WIDIYATA.FONT AKA MOKAKDA

    2020-02-08 at 10:51 am
    Reply
  • Chaminda Perera

    Anith sub tikath ikmanata dennakoo bro

    2020-02-13 at 8:17 pm
    Reply
  • Dinithi Rajakaruna

    thanks for the sub

    2020-03-30 at 6:50 pm
    Reply
  • H.L.P.M Madhushanka

    meketh link eak wada na

    2020-12-02 at 4:46 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      fixed…..try again

      2020-12-03 at 12:06 pm
  • Chinthaka

    thanks sub ekata

    2021-01-26 at 8:48 am
    Reply

Leave a Reply to Chaminda Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip