The Good Doctor (2017) [S01 : E09] Sinhala Subtitle

Published March 31st, 2020 by

EP : 09
Intangibles – මේ තරම් සියුමැලිද හදවත..

සුභ දවසක් යාලුවනේ .. ඔයාලට මම 9 වෙනි කොටසත් ඇරගෙන ආව.. ඔක්කොමල ගෙවල් වලටම වෙලා ඉන්න.. තමන් තමන්වම ආරක්ෂා කරගන්න.

සෙන් බොන්වෙන්චර් රෝහලේ මානුෂවාදී වැඩපිලිවෙලට අනුකූලව කොංගෝ වල සිටින කුඩා දරුවෙක්ට නොමිලේ ප්‍රතිකාර කිරීමට තීරනේ කරනව, ඒ ඔහුගෙ හදවත් රෝගයක් වෙනුවෙන්.
ඩොක්ටර් මෙලෙන්ඩස්ට සැක සහිත සැත්කමක් වෙනව මේක ඒත් ෂෝන්ගෙ හැකියාව නිසා ඒක ගොඩ යනව..
ඒ වගේම ලීයා එක්කත් සම්බන්ධය තව දුරටත් මුවහත් කරගන්න ෂෝන්ට පුළුවන් වෙනව.
ඒ අතරතුරේ රෝගියෙක්ගෙ නැතිවුන නිදර්ශකයක් හොයන්න බ්‍රැව්නී වගේ ඩොක්ටර් ඇන්ඩෲසුත් එකතු එනව අවසානයේ ලොකු වන්දියක් එක්ක රෝගියව නිදහස් කරන්න වෙනව..

7.6*ක imbd අගයක් රැදෙන මේ කොටස විකාශය වෙලා තියෙන්නෙ 2017.11.27 වෙනිදා.

මිනිස්සුන්ට ඔක්කොටම වඩා ඕන.. ජීවත් වෙන්න බලාපොරොත්තු ද??.

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
8.2
72%
53%

Comments: 16

  • Nuwan

    sabata bohoma thuthi saho.jaya wewa

    2020-03-31 at 5:37 pm
    Reply
    • Mihira Madushanka

      බොහොම ස්තුති සහො..

      2020-04-03 at 6:41 pm
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. දිගටම සබ් දෙන්න..
    ජය වේවා.! 👊👊👊

    2020-03-31 at 6:05 pm
    Reply
    • Mihira Madushanka

      ස්තුති සහො..
      අනිවාර්යයෙන් දෙනව.

      2020-04-03 at 6:41 pm
    • Vishwanath

      එලම සහෝදරයා ගොඩක් ස්තුතියි

      2021-05-12 at 3:11 pm
  • Dfcc

    තෑන්ක්ස් මචං… ඔක්කොම ටික දාමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    2020-04-01 at 12:10 am
    Reply
    • Mihira Madushanka

      සබ් එක කරපු ගමන් දානව,
      බොහොම ස්තුති සහෝ.

      2020-04-03 at 6:42 pm
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-04-01 at 11:45 am
    Reply
    • Mihira Madushanka

      බොහොම ස්තුති සහො..

      2020-04-03 at 6:42 pm
  • Nimesh Chathuranga

    තැන්ක්ස් මචං ,ඉතුරුටිකත් ඉක්මනින්ම ලැබෙයිකියල බලාපොරොත්තු වෙනවා

    2020-04-01 at 11:40 pm
    Reply
    • Mihira Madushanka

      පුළුවන් ඉක්මනට දෙනව සහො,
      බොහොම ස්තුති ..

      2020-04-03 at 6:48 pm
  • VIJAYANGA HARSHA

    ko meke ithuru sub tika dunnanam watinawa bro

    2020-04-02 at 3:17 pm
    Reply
  • malindu mewan

    Thanks bro sub ekata anith epi tiketh sub ikmanata daanna👍👍👍😜😜😜

    2020-04-02 at 8:37 pm
    Reply
  • vaji

    Thanak u, thanak u 👍👍

    2020-04-03 at 7:00 am
    Reply
  • අමිල

    එකෙන්ම වටිනවා මචන් බොහොම ස්තූතියි

    2020-04-07 at 4:08 pm
    Reply
  • H.L.P.M Madhushanka

    sub link eka na

    2020-12-02 at 4:47 pm
    Reply

Leave a Reply to Nuwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip