The Good Doctor (2017) [S01 : E11] Sinhala Subtitle

Published April 26th, 2020 by

EP : 11

Islands part one
– යමුද විනෝද චාරිකාවක්..

සුභ දවසක් යාලුවනේ ඔයාලට.
ඔයාලට මේ ඇරගෙන එන්නෙ 11වෙනි කොටස..

මේ කොටසෙදි ඩොක්ටර් මෙලෙන්ඩස්ට වගේම ඩොක්ටර් ඇන්ඩෲස් එකතුවෙලා ඔයාලට බලාගන්න පුළුවන් ඔලුවෙන් සම්බන්ධ වුන නිවුන්නු දෙන්නෙක්ගෙ වකුගඩු බද්ධ කිරීමකට සැත්කමක් ආරම්භ කරනව, ඒ වගේම තවත් මාස 6කින් තමයි එයාලගෙ හිස් වෙන් කරන සැත්කම කරන්න යොදාගෙන තියෙන්නෙ.
ඒ අතරේ ඩොක්ටර් ග්ලස්මෙන් ෂෝන්ව තෙරපිවරයෙක් හමුවෙන්න කියල බල කරනව. එතනදි ෂෝන් හැමදේම අතෑරල දාල. එයාගෙ අසල්වැසිය ඊටත් වඩා දැන් හොදම යාලුව එක්ක නගරෙන් යනව.. එහෙනම් අපි බලමු මොකද වෙන්නෙ කියල මේ කොටසින්..
මේ 11වෙනි කොටසෙ වගේම ඊලග 12 කොටස එකිනෙකට සම්බන්ධ නිසා ඉක්මනින් ඒකත් දෙන්නම්..

7.8*ක imbd අගයක් රැදෙන මේ කොටස විකාශය වෙලා තියෙන්නෙ 2018.01.08වෙනිදා.

හිතට නිදහසක් නැති රස්සාවක් ..??

ඔබට සියලු දෙනාටම..
බුදු සරණයි.. !

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
8.2
72%
53%

Comments: 8

  • hiru

    anith ep walath sub kohomahari denna blnna saho..

    2020-04-26 at 7:02 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
    Season 3 එකත් මේ ලගදි ඉවර උනා නේ…

    2020-04-26 at 7:47 pm
    Reply
  • vimukthi

    Thank you. anith ewath ikmanata danna maga balan inne danakam.

    2020-04-26 at 8:21 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-04-27 at 12:47 am
    Reply
  • Nuwan

    Iwasillak nethuwa balan unne suba denakan.
    Thank you so mutch….

    2020-04-27 at 12:45 pm
    Reply
  • wasantha

    ithuru tikath ikmanata denna ko

    2020-04-27 at 2:20 pm
    Reply
  • K.A Raveen

    sub ekata thank you

    2020-04-28 at 6:07 am
    Reply
  • Jozz

    Podi deyak unat mat nam me sub 1k maarama watinawa bro
    Tv series 1 ewara wenkm ma sub tika hadanna plz

    Meka loku pinak

    Thannnnnnnnks

    2020-04-28 at 5:03 pm
    Reply

Leave a Reply to Nuwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip