The Good Doctor (2017) [S01 : E14] Sinhala Subtitle

Published May 1st, 2020 by

කලින් කොටසේ ලිපියේ මිහිර අයියා කිව්වා වගේ මෙතැන් ඉඳන් මේ කතා සමයේ අවසන් කතාංග 5 ගේන්නේ මම. ඉතින් මුලින්ම මාව මේ වගේ ලස්සන කතාවකට උපසිරැසි කරන්න සම්බන්ධ කරගත්තු මිහිර අයියට ස්තූතිවන්ත වෙනවා. මේ කතාව ලොකු පිරිසක් නරඹනවා කියලා දන්නවා. ඉතින් මන් හිතනවා ඒක ඒ විදියටම පවතී කියලා. ඇත්තටම මේක බලන්න වටින ලස්සනම ලස්සන කතාවක්. නිකන් නිකන් දොස්තර කෙනෙකුත් නෙමේනේ ඉන්නේ. සමාජ සම්බන්ධතා නොතේරෙන ඕටිසම් රෝගය තියෙන දොස්තර කෙනෙක් ඉන්නේ. ෂෝන් මර්ෆි. බලන අය නම් දන්නවා දොස්තර හොඳ හිතගේ රඟපෑම් ඛොමොද කියලා.

හරි වැඩි කතා අවශ්‍ය නෑ. කෙලින්ම කතාව දිහාවට හැරෙමු.

තරඟය

අද තියෙන්නේ නේවාසිකව ඉන්න දොස්තරවරුන්ගේ තරඟයක්. රෝගලේ ගුණාත්මභාවය වැඩි කරන්න කියලා ඩොක්ට ලිම් යෝජනා කරනවා ඩොක්ට මෙලෙන්ඩෙස්ට තරඟයක් තියමු කියලා. ඩොක්ට බ්‍රැව්නී, ඩොක්ට රෙස්නික්, ඩොක්ට මෙලෙන්ඩෙස් සමඟ එක කණ්ඩායමකුත්, ඩොක්ට මර්ෆි, ඩොක්ට කලු, ඩොක්ට ලිම් එක්ක තව කණ්ඩායමකුත් විදියට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා. එකම විදියේ අසනීප තත්ත්වයන දෙකක් කියලා හිතලා තමා මුලින් ප්‍රතිකාර කරන්න පටන් ගන්නේ. අන්තිමට කණ්ඩායම දෙකම හිතුවෙවත් නැති කාරණා නිසා සංකීර්ණතා මුහුණ වල දෙනවා. ඒවගේම ඩොක්ට ඇන්ඩෲස්ටත් අද තමන්ගේ ජීවිතයේ ලොකු පෞද්ගලික ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා.

එහෙනම් කතාව බලන්න ඔයාලට බාරයි.

ඒ වගේම කියන්න ඕනා මන් මේකේ සමහර තැන්වල තියෙන වෛද්‍ය වචන ඒ විදියටම පාවිච්චි කරලා ඒකේ තෙරුම මම සඳහන් කරලා තියෙන මම දන්න තරමින්. ඉතින් පොඩ්ඩක් නැවතිලා ඒවත් කියවගෙන යන්න. කතාව බලන ගමන් දැනුමටත් යමක් එකතු වේවී කියලා හිතනවා.

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.2
72%
53%

Comments: 16

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-05-01 at 8:09 am
    Reply
    • K.A Raveen

      බොහොම ස්තූතියි

      2020-05-01 at 9:15 am
    • Prasanna3

      mama sub eka ganna ba ne

      2020-06-27 at 12:32 pm
  • Mihira Madushanka

    bohoma sthutie saho sub ekata

    2020-05-01 at 10:04 am
    Reply
    • K.A Raveen

      බොහොම ස්තූතියි සහෝ💪💪💪

      2020-05-01 at 10:17 am
  • Malindu

    Thanks Saho sub ekata .digatama sub demu.

    2020-05-01 at 2:49 pm
    Reply
    • K.A Raveen

      බොහොම ස්තූතියි

      2020-05-01 at 3:17 pm
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-05-01 at 5:02 pm
    Reply
    • K.A Raveen

      බොහොම ස්තූතියි

      2020-05-01 at 7:23 pm
  • Randy

    Genius S 2 ekatah puluwn sub denna

    2020-05-01 at 5:46 pm
    Reply
    • K.A Raveen

      දැනට කතා කිහිපයකටම සබ් කරනවා.
      වෙලාවක් හම්බුනු ගමන් කරන්නම් සහෝ

      2020-05-01 at 7:24 pm
    • Randy

      Oyata puluwn welawaka sub krnna ❤

      2020-05-01 at 11:24 pm
  • susi

    patta machoo… anik tikath puluwan ikmanata denna,

    2020-05-01 at 7:47 pm
    Reply
    • K.A Raveen

      හරි සහෝ දෙන්නම්

      2020-05-01 at 8:02 pm
  • Gayan

    Download wenne na wena site open wennee
    wennee

    2020-07-09 at 11:15 am
    Reply
  • Waruna Amarasuriya

    machan S2 ekatath dapna puluwan kmanata anyway tanks sub ekata :heart::heart:

    2020-12-28 at 2:21 pm
    Reply

Leave a Reply to Malindu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip