The Good Doctor (2017) [S01 : E15] Sinhala Subtitle

Published May 2nd, 2020 by

හොඳයි එහෙනම් ඊළඟ කොටසත් ගෙනාවා. අද කතාවේ සාන්ත ජෝසේ රෝහලේ අරමුදල් වැඩි කරගන්න උත්සවයක් තියෙනවා. අද එහෙනම් දකින්න පුලුවන් එක්ටෝපියා කෝඩිස් කියන රෝගි තත්වය තියෙන ස්පිරිට් කියන ගැහැනු ළමයාගේ කතාව, එයාව හොඳ කරන්න පුලුවන්ද බැරිද කියන ඒක බලාගන්න පුලුවන්. කතාව බලද්දී තේරෙයි මොකක්ද්ද මේ එක්ටෝපියා කෝඩිස් කියන්නේ කියලා. ඒවගේම තව පොඩි කොල්ලෙක්ට අක්මාවකුත් ඕන කරනවා. අක්මාව ලැබුනත් ඒක දෙන කෙනා නිසා වැඩේ තවත් සංකීර්ණ වෙනවා.

ඉතින් මේ කිව්ව කතා ටික බේරුමක් කරගන්න ඔයාලට මේක නරඹන්න කියලා ආරාධනා කරනවා.

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.2
72%
53%

Comments: 4

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-05-02 at 1:04 pm
    Reply
    • K.A Raveen

      බොහොම ස්තූතියි

      2020-05-02 at 1:25 pm
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඒ පාර ඉක්මනටම සබ් අරන් එනවා….
    දිගටම මෙහෙම අරන් එමු….
    බලපු වෙනස් විදිහේ සුපිරි කතාවක්….

    2020-05-02 at 1:55 pm
    Reply
    • K.A Raveen

      බොහොම ස්තූතියි සහෝ

      2020-05-02 at 3:12 pm

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip