The Good Doctor (2017) [S01 : E16] Sinhala Subtitle

Published May 2nd, 2020 by

හොඳයි අද සෙනසුරාදා දවසේ ඇඳිරි නීති අස්සේ හැමෝම ගෙදර ඉන්න නිසා බොහෝ දෙනා චිත්‍රපටි, රූපවාහිනී කතා මාලා එහෙම නරඹනවා ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ හින්දම මාත් මේ කතාවේ තවත් එක් කතාංගයකට උපසිරැසිය ගෙනාවා. පුලුවන් ඉක්මනින්. ඉතින් මේක දැනටමත් නරඹන රසික පිරිස මේ කතාව ගැන නම් හොඳට දන්නවා. තවම නරඹලා නැත්නම් කියන්න තියන්නේ නැරඹිය යුතුම කතා මාලවක් කියලා තමා. ඉතින් ඉතිරි අය මේක බලලා නිකන් යන ගමන් කොමෙන්ටුවක් දාගෙනම යන්න. මොකද ඒ දිරිගැන්වීම අපිට වටින නිසාවෙන්.

හරි කතාව දිහාවට හැරුනොත්, ඩොක්ට ක්ලෙයාර්ව හොයාගෙන අද එයාගේ අම්මා එනවා. ඒ හමුවීම කොයි වගේ තියේවිද ඊටපස්සේ අද මෙලෙන්ඩෙගේ පළවෙනී රෝගියා ආපහු එනවා රෝහලට. අංශභාගය හැදුනු කෙනෙක්. පාක්, බ්‍රවුනී, මර්ෆි කට්ටියගේ ආධාරයෙන් සැත්කමක් කරලා හොඳ කරනවා. හැබැයි සැත්කම කරන එකනම් එච්චර ලේසි වෙන්නේ නෑ. අනෙක් අතට කට්ට කපටි රෙස්නිකුත් යටිකූට්ටූ වැඩ ටික කරගෙන යනවා. ඒ වගේමයි ඩොක්ට ඇන්ඩෘස්ගේ ප්‍රශ්නය. ඒකට එයා මොනා කරාවීද?

එහෙනම් ඉතින් කතාව නරඹල ඉමුනේ කට්ටියම. නැවත හමුවෙමු.

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.2
72%
53%

Comments: 10

  • vaji

    Niyamai bro ,,,, digatama oya vidiyata sata sata gala sub denna puluvan bvenna oni ,,, tnks bro

    2020-05-02 at 11:28 pm
    Reply
    • K.A Raveen

      හරි බොහොම ස්තූතියි සහෝ

      2020-05-03 at 9:16 am
  • Malindu

    sirawata patta happy saho. me 15 balala iwara una gaman 16 th awith . thank thank a lot. digatama sub demu saho. good luck

    2020-05-02 at 11:49 pm
    Reply
    • K.A Raveen

      බොහොම ස්තූතියි

      2020-05-03 at 9:16 am
  • Tharu

    Season 3tama ikmanata sub denna saho.

    2020-05-03 at 8:34 am
    Reply
    • K.A Raveen

      උත්සහ කරන්නම් සහෝ

      2020-05-03 at 9:17 am
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-05-03 at 8:54 am
    Reply
    • K.A Raveen

      බොහොම ස්තූතියි

      2020-05-03 at 9:17 am
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 1 එකේ තව එපි දෙකයි…

    2020-05-03 at 11:58 pm
    Reply
  • H.L.P.M Madhushanka

    link eka wada na

    2020-12-02 at 4:48 pm
    Reply

Leave a Reply to Malindu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip