Published
May 5th, 2020 by
K.A Raveen
හොඳයි මේ ගෙනෙන්නේ The Good Doctor 1කතා සමයේ අවසාන කතාංගයට පෙර කතාංගයයි. තවත් එකක් පමණයි ඉතුරු.
17. සිනහව
17. සිනහව
විකාශනය වූ දිනය = 2018.03.19
ධාවන කාලය = මිනිත්තු 43
අධ්‍යක්ෂණය = Bill D’Elia
IMDB අගය = 8.4
අද ඩොක්ට ෂෝන් මර්ෆිට හම්බෙන තරුණ රෝගියට හිනා වෙන්න බෑ. ඉතින් මෙයාගේ තාත්තට ඕන වෙන්නෙ සැත්කමකින් ඒක හරිගස්සගන්න. ඒකේ තියෙන අවශ්‍යතාවය ඩොක්ට ෂෝන් මර්ෆි ප්‍රශ්න කරර්න අයුරු දැකගන්න පුලුවන්. ඒ වගේම ඩොක්ට ක්ලෙයාර් බ්‍රවුන්ට සහ ඩොක්ට මෝගන් රෙස්නික්ට හම්බෙන රෝගියා අද අනන්‍යතාවය පිළිබඳ බොරුවක් කියලා එතන වෙනම ජංජාලයක් වෙනවා.
ඉතින් මේ උපසිරැසිය බාන ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන ගියාට අහිතක් නෑ හොඳේ. 🙂
K.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
8.2
72%
53%
Comments: 6
Leave a Reply to gihan Cancel reply
Search
Login
Lakshan
Thanks sahoo sub ekata. good luck.
gihan
ela bro thanx
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
Tharka
Seson 2 eke sub ekath karannako
Kamil
Thanks for subtitles