The Good Doctor (2017) [S01 : E17] Sinhala Subtitle

Published May 5th, 2020 by

හොඳයි මේ ගෙනෙන්නේ The Good Doctor 1කතා සමයේ අවසාන කතාංගයට පෙර කතාංගයයි. තවත් එකක් පමණයි ඉතුරු.

17. සිනහව

විකාශනය වූ දිනය = 2018.03.19

ධාවන කාලය = මිනිත්තු 43

අධ්‍යක්ෂණය =  Bill D’Elia

IMDB අගය = 8.4

අද ඩොක්ට ෂෝන් මර්ෆිට හම්බෙන තරුණ රෝගියට හිනා වෙන්න බෑ. ඉතින් මෙයාගේ තාත්තට ඕන වෙන්නෙ සැත්කමකින් ඒක හරිගස්සගන්න. ඒකේ තියෙන අවශ්‍යතාවය ඩොක්ට ෂෝන් මර්ෆි ප්‍රශ්න කරර්න අයුරු දැකගන්න පුලුවන්. ඒ වගේම ඩොක්ට ක්ලෙයාර් බ්‍රවුන්ට සහ ඩොක්ට මෝගන් රෙස්නික්ට හම්බෙන රෝගියා අද අනන්‍යතාවය පිළිබඳ බොරුවක් කියලා එතන වෙනම ජංජාලයක් වෙනවා.

ඉතින් මේ උපසිරැසිය බාන ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන ගියාට අහිතක් නෑ හොඳේ. 🙂

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.2
72%
53%

Comments: 6

  • Lakshan

    Thanks sahoo sub ekata. good luck.

    2020-05-05 at 5:43 pm
    Reply
  • gihan

    ela bro thanx

    2020-05-05 at 5:59 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-05-05 at 7:31 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-05-05 at 8:29 pm
    Reply
  • Tharka

    Seson 2 eke sub ekath karannako

    2021-01-08 at 10:20 pm
    Reply
  • Kamil

    Thanks for subtitles

    2021-07-19 at 9:48 am
    Reply

Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip