The Good Doctor (2017) [S01 : E18] Sinhala Subtitle

Published May 5th, 2020 by

හොඳයි මේ ගෙනෙන්නේ The Good Doctor 1කතා සමයේ අවසාන කතාංගයයි. මන් මේක කලින් කරලා තිබ්බ හින්දා අදම දාන්න හිතුවා ඒකත්. එහෙනම් මේ කතා මාලාවේ 1 වන කතා සමයේ උපසිරැසි සියල්ලම දීලා හමාරයි. මේ කතාව ගොඩක් අය නරඹනවා කියලා දන්නවා. මේ වගේ කතාවක් මුලින්ම දෙන්න හිතුවේ සහ මේක මුලින්ම ඔයාලට ගෙනාවේ මිහිර අයියා. මාත් කතාව නරඹන්න අරන් කතාවට ඇති වෙච්ච ආසාවට තමා මිහිර අයියා එක්ක එකතු වෙලා මේකේ අන්තිමට උපසිරැසි දෙන වැඩේ භාරගත්තේ. අන්තිමට ඉක්මනින් ඉක්මනින් උපසිරැසි ගේන්න පුලුවන් කියලා හිතනවා. ඉතින් කියන්න තියෙන්නේ මේක තාමත් නරඹලා නැති අය ඉන්නවනම් නරඹන්න. මේකට උපසිරැසි වෙන කොහේවත් නෑ. subz.lk එකෙන්ම පමණයි. හොරෙන් අරන් දැම්මේ නැත්නම් ඉතින්. 🙂

18. තව තවත්

විකාශනය වූ දිනය = 2018.03.26

ධාවන කාලය = මිනිත්තු 43

අධ්‍යක්ෂණය =  Mike Listo

IMDB අගය = 9.0

අද වෛද්‍ය කණ්ඩායමට ටිකක් විකාර විදියේ රෝගියෙක් / තරුණයෙක් හම්බෙනවා. ප්‍රතිකාර කරන් යද්දී තත්ත්වේ එන්න එන්න දරුණු වෙනවා. ඒකට හේතුව වෛද්‍යවරුන්ට තොරතුරු සැඟවීම. ඇයි මේ තොරතුරු හංගන්නේ. කොහොමහරි ඩොක්ට පාක්, කලින් පොලිසීයේ ඉඳලා දැන් දොස්තර වෙලා ඉන්න හාදයට පින් සිද්ධ වෙන්න දැනගන්නවා.

කොහොමහරි ඩොක්ට ග්ලාස්මන්ට පින්සිද්ධ වෙන්න වරමකින් වගේ ඩොක්ට ෂෝන් මර්ෆිට ලැබුනු දොස්තර රස්සාව ගහලා යන්න වගේ යන්නේ. ඒකට හේතුව ශල්‍යකර්මයක් අතරතුර ඔහුට වෙන අත්වැරැද්දක් නිසා. ප්‍රශ්නේ කියන්නේ ඩොක්ට ෂෝන් මර්ෆි කියන්නේ මැහුමක් උනත් පොතේ විදියටම දාන කෙනෙක්. ඉතින් එයාට වරදින්න පුලුවන්ද. වැරදුනේ අවධානය වෙනතක යොමු උනු හින්දා. එච්චරටම මර්ෆිට අවධානය වෙනතකට යොමු වෙන්න තරම් කාරණය මොකද්ද? කාරණය ඔයාලා දැනගත්තම තේරෙයි දෛවය අපේ ජීවිතත් එක්ක කොච්චර ලස්සනට සෙල්ලම් කරනවද කියලා.

ඉතින් මේ උපසිරැසිය බාන ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන ගියාට අහිතක් නෑ හොඳේ. නැවත හමුවෙමු. ඔබ සැමට ජය.!!!!!

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.2
72%
53%

Comments: 30

  • Malindu Lakshan

    Season 2 ekatah sub denawane. thanks saho

    2020-05-05 at 6:30 pm
    Reply
    • Sheron

      Katava nam lasanai s2 eka ikmanata labei neda plz

      2020-11-13 at 12:54 pm
    • Anoja krishanthi

      season 2 sub එක නැද්ද අනේ…

      2021-10-21 at 8:21 pm
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්…සුපිරි කතාවක්…
    ඔයා මේකට join උන එකනම් හොදයි…
    එකතු උනහම සබ් එක ඉක්මනට ගන්න පුළුවන්…
    Season 2 එකත් මේ වගේ ඉක්මනටම අරන් එමු….

    2020-05-05 at 7:32 pm
    Reply
    • Chanu

      me ithuru tikata sub denne nadda godak kal idan balan inne danakan

      2021-12-20 at 6:47 pm
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. දෙන්නටම බොහොම ස්තුතියි පලවෙනි සීසන් එකටම සබ් දුන්නට 👊👊..
    දෙවනි සීසන් එකටත් සබ් ලැබේවි නේද බ්‍රෝ..??
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

    2020-05-05 at 8:24 pm
    Reply
  • vaji

    Thnx bro ,, season 02 ekath denava nedha? Api bala innava,,

    2020-05-05 at 9:34 pm
    Reply
    • milinda perera

      සබ් එක නම් සුපිරි.ඒත් දීලා තියෙන වීඩියෝ පිටපත් එකක් එක්කවත් on time play වෙන්නෙ නෑ.ඒකයි එකම අවුල.අනිත් සීසන් ටිකටත් සබ් ඉක්මනට කරමු සහෝදරයා.ඔබට ජය.

      2020-05-09 at 8:26 am
    • K.A Raveen

      man magin set una hinda samaharawita oyala download karapu video ekata sub file eka set nowenna athi. e gana samawenna

      2020-05-10 at 6:34 pm
  • Pulasthi Neranjan

    තැන්කූ bro..🤗 සීසන් 2 ටත් සබ් දෙන්න,බ්‍රෝ..🤩

    2020-05-06 at 1:03 am
    Reply
  • VIJAYANGA HARSHA

    niyamai bro
    ilaga session ekath ikmnata labei kiyala hithanawa

    2020-05-10 at 3:15 pm
    Reply
  • THarusha

    Season 2 ekatath sub denna bro. Mn thwm series eka balanna gaththe na Magadi sub nathuwa giyoth series eka epawena nisa. Ikmanata sub denna puluwan wei kiyala hithanawa.

    2020-05-12 at 12:22 pm
    Reply
  • Prabth

    sub ekata thanks. supiriytama karala tiyenawa. season 2 eka enkn balan innawa.

    2020-06-06 at 1:42 pm
    Reply
  • Lashan

    Thanx for substiles and that subs are very clear.thanx again

    2020-06-07 at 1:50 pm
    Reply
    • Lahiru Roshan

      බොහොම ස්තූතියි…. ඊලඟ සීසන් එකත් දෙනකන් බලන් ඉන්නෝ..❤❤❤👌👍

      2020-06-08 at 6:29 pm
  • Udayasri

    Bro season 02 sub dennako 😎

    2020-06-16 at 2:59 pm
    Reply
  • Dulakshana Sachin

    Thank You. Ilaga ekath ikamanatam oni

    2020-06-24 at 1:03 pm
    Reply
  • Dilan

    Thanks sub eka dunnata.deweni ekatath sub eka demu.elama

    2020-06-27 at 4:27 pm
    Reply
  • Thimira

    season 2 subtitles denna bro.subtitles nam supiriyatama karala thiyenawa

    2020-07-23 at 11:29 am
    Reply
  • Kalpa

    SUb ekata thanks bro
    S02 ikamnt denna

    2020-10-05 at 11:58 am
    Reply
  • Chathuranga Buddhika

    දෙවැනි කතා සමයට තවම උපසිරැසි හදලා නැද්ද???

    2020-10-15 at 8:44 am
    Reply
  • charith38501

    දෙවැනි එකත් ඉක්මනින් දාන්නකො සහෝ

    2020-10-17 at 9:15 pm
    Reply
  • roshan

    thank you sub walata deweni ake sub kwdda danne brother

    2020-10-26 at 11:38 pm
    Reply
  • Supun

    Season 2 sub one……

    2020-11-12 at 1:18 am
    Reply
  • Supun Madhusanka

    Season 2 sub one broo…

    2020-11-12 at 1:22 am
    Reply
  • Waruna Amarasuriya

    s2 එකටත් ඉක්මනට දෙන්න broo plz……..plz……..plz…….

    2020-12-27 at 1:40 am
    Reply
  • Thisaru

    අනේ සීසන් 2 එක දෙන්නේ නැද්ද :disappointed_relieved::disappointed_relieved:

    2020-12-28 at 8:42 pm
    Reply
  • ඔමිල පෙත්මල්

    season 2 එක ලැබෙන්නෙ නැද්ද එතකොට :confused::broken_heart::cry:

    2021-07-20 at 5:03 pm
    Reply
  • sisira munasinghe

    ඉතා වටිනා කාර්යයක් ඔබ දෙදෙනා එකතුවෙලා සිදුකලේ. බොහෝ දේවල් ඉගෙන ගත්තා දෙවෙනි seeson එකටත් උපසිරසි ලබා දෙන්න. බොහොම ස්තුතියි.

    2021-08-04 at 10:09 am
    Reply
  • abeywardana

    දෙවෙනි seeson එකටත් උපසිරසි ලබා දෙන්න. බොහොම ස්තුතියි.

    2022-04-06 at 12:20 pm
    Reply

Leave a Reply to Supun Madhusanka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip