The Haunting of Hill House (2018) [S01 : E08] Sinhala Subtitle

/

සාක්ෂිකරුවන්ගෙ සලකුණු !

සුබ දවසක් යාලුවනෙ. කොහොමද ඉතින් සමාව ඉල්ලන බැරි තරම් පරක්කු ඇති ඒත් ඔයාලට මේ කතාව ඉවර වෙනකම් අනිවාර්යයෙන්ම දෙනව.!

  1. අද කතාව  IMDb 8.9* අගයක් ගන්නව.මේ කතාවෙදි තාත්තගෙන් ගොඩක් රහස් එලිවෙනව. හොල්මන් හැමවෙලේම වගෙ දකින්න ගන්නව. ස්ටිව් වද සැත්කමක් කරගත්තු නිසා ලේයිගෙන් වෙන් උන බවත් මේ කොටසින් දැනගන්නව. මෙහිදි
    IUI කියන්නෙ බාහිර සිංචනය ,
    IVF කියන්නෙ නල දරු උපත් යන්නයි.

නේලිගෙ මරනයෙන් කෝප උන ලූක් ගෙදර ගිනිතියන්න හිතාගෙන යනව. ඊට පස්සෙ වෙන දේ අපිට බලාගන්න වෙන්නෙ ඊලග කොටසින්. එතකම් ඔබට ජය..!

8.9
IMDB

Year : 2018

Actors : Michiel Huisman, Carla Gugino, Henry Thomas, Elizabeth Reaser

Flashing between past and present, a fractured family confronts haunting memories of their old home and the terrifying events that drove them from it.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 737
  • File Size : 19.996KB
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👍👊 සබ් එක නියමෙට කරල තියනව සුපිරි 👏
    ජය වේවා.! 😉

    2019-09-01 at 10:53 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *