The Haunting of Hill House (2018) [S01 : E10] Sinhala Subtitle

Published February 9th, 2019 by

EP : 10 
               නිහඩබව සමග අවසානය.!

කොහොමද ඉතින් යාලුවනෙ.. සුභ දවසක් ඔයාලට. මේ ඇරගෙන එන්නෙ කන්දෙ ගෙදර දඩයමෙ අවසාන කොටස. මේ වෙනකොට මේ කතාව ගොඩක් දෙනෙක් බලන්න පටන් ඇරන් ඇති. ඒත් පොඩ්ඩ්ක් කතාව පැහැදිලි කරල දෙන්නම්..
මේක එක්තරා පවුලක් ජීවත් වන නිවස හා සබැදිව ගෙතෙන කතා මාලාවක්. හොල්මන් කතා වලට ආස අයටනම් මරු.. කතාව පොඩ්ඩක් විතර මැද හරියෙ ස්ටොරි මූඩ් උනාට එක කතාංගයකින් මොකක් හරි කුතුහලයක් අපිට දෙනව. මේ පවුලෙ අතීතය හා වර්ථමානය අතර ගලා යන සිද්දි දාමයක් තමයි තියෙන්නෙ.මේකෙ අමුතුම දේවල් තමයි තියෙන්නෙ. අපි දැකල තියෙන මිනිස්සුන්ට කරදර කරන හොල්මන් වෙනුවට මේකෙ තියෙන්නෙ ආදරය නිසා බැදීම් නිසා මේ ලෝකෙම් ජීවත් වෙන හොල්මන් ගැන. මවකගෙ සෙනෙහස, සහොදරියකගෙ ලැදියාව, පියෙකුගෙ ඉවසීම හොල්මන් වලට ලැබිල තියෙන නිසයි එහෙම කියන්නෙ.

අද තමයි මේකෙ අන්තිම කොටස.. මේ කොටසෙ imdb අගය 8.5*ක්. මේ කොටසෙදි හැම ප්‍රශ්නෙටම උත්තර හම්බෙනව අපිට. ඒ වගේම මේකෙ ඊලග කතාමාලවක් එනව කිව්වට තාම දින වකවානුනම් දීල නෑ.මේ කතා මාලව මීට කලින් ඉවර කරන්න හිතාගෙන හිටියත් ගොඩක් වැඩ එක්ක හිර උන නිසා ඉක්මනට දෙන්න බැරි උනාට ඔක්කොගෙන්ම සමාව ඉල්ලනව මම.. පලවෙනි එපි කිහිපයට ගොඩ්ක් අය කමෙන්ට් දාල තිබ්බ ඒව නිසා තම මෙච්චර දුර කරන්න හයියක් ආවෙ.. මේ සීරීස් එකෙ අන්තිම නිසා ඔයාලගෙ අදහස් දැනගන්න කැමත්තෙන් ඉන්නව.. ස්බ්ස්.lk ඇඩ්මින් සෙට් එකට වගේම උදවු කරපු ඔක්කොටම තෑක්ස්..  ඒක නිසා මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්ඩ හොදේ??..
ඔයාල තව ටිවී සීරිස් එකක් හරි ෆිල්ම් එකක් හරි තියෙයිනම් කියන්න. වැඩිම ප්‍රතිචාර තියෙන එකට අනිවාර්යයෙන් සබ් දෙනව.. ඔබ සියලු දෙනාටම ජය..!

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
8.8
93%
79%

Comments: 6

  • පසිදු සාරංග

    Thanks saho sub ekata e wagema series eka iwra krpu eka gena aththatama sathutui.. thwath aluth supiri kathawak aran emu ehenm gdluk

    2019-02-09 at 6:24 pm
    Reply
    • Mihira Madushanka

      Thanks pasidu..

      2019-02-09 at 8:48 pm
  • kusal

    Thanks saho sub ekata.

    2019-02-18 at 2:20 pm
    Reply
    • Mihira Madushanka

      Thanks saho..

      2019-02-22 at 11:15 pm
  • Sajiw

    Sub එක සුපිරියටම තිබුනා..
    Thank මිහිර මචන්…
    Subz.lk දිගටම කරගෙන යමු..

    2019-05-06 at 6:26 am
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් collection එකට.. 👊👍 සබ් එක සුපිරියට කරලා තිබ්බ 👏
    ජය වේවා.! 😉

    2019-09-01 at 10:57 am
    Reply

Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip