Published
April 8th, 2019 by
දමිත් ප්රියංකර
ටිකක් වෙනස්ම ගනයේ චිත්රපටයක් කිව්වොත් ඔබ හරි ..මොකද මෙහි දෙබස් හරි අඩුවෙන් තියෙන්නේ ..ඒ වගේම එකම චරිතයක් විතරයි මුළු කතාව පුරාවටම ඉන්නේ …හොදයි එහෙනම් කතාව පැත්තට එමුකො .
The Head Hunter (ඔළු දඩයක්කාරයා )
තාත්තා කෙනෙකුට එයාගේ දුවව නැති වෙනවා යක්ෂයෙක් හින්දා ..එදා ඉදන් එයා හැම යක්ෂයෙක් ම වාගේ මරනවා ..මරලා ඔලුව අරන් ඇවිත් උලක ගහලා තියා ගන්නවා ..එත් දුවව මරාපු යක්ෂයා මරන්න එයා ගොඩාක් කල් බලන් ඉන්නවා ..ඊට පස්සේ දවසක එයාට ඒ අවස්ථාව හම්බ වෙනවා ..මම වගකීමෙන් කියනවා ..ආවසානය සාමන්ය නොවන අවසානයක් නෙවෙයි කියලා ……..
දමිත් ප්රියංකර
TV EPISODES :
59
MOVIES :
18
5.9
94%
0%
Comments: 18
Leave a Reply to Kantha_DLA Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
එලම සහෝ උපසිරසියට ගොඩක් ස්තුතියි.
Sameera hettiarachchi
Thanks brother
Silent$
Pattaaaaaaaaaaaaaa
Milinda priyalal
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Madusha
බොහොම ස්තූතියි සහෝ
Mithun
උපසිරැසියට තැන්ක්ස් සහෝ…
Namal Ekanayake
Eka Patta bro. . Thanx
nuwan
future man TV season ake subs dennako saho.
Chalindu Sankalpa
Elama,,,thanks bro ….
Pahan Cha
සබ් එකට තෑන්ක්ස් අයියේ
Ishara samapath
එල ….බොහොම ස්තූතියි සබ් එකට…😍👍👍
dhanushka
සබ් එකට තෑන්ක්ස්…හැබැයි හෙනම ගොන් ෆිල්ම් එකක් අප්පිරියයි
Asanka
Phone walata support karanne nane subtitles
දමිත් ප්රියංකර
https://subz.lk/tips/smart-phone-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%92-%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD/
Milinda priyalal
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි
kingsamee
melooo rahak nethi film ekak..
දමිත් ප්රියංකර
plz workxxxxxxxxxxxxxxx