The K2 [S01 : E01] Sinhala Subtitle

/

කොහොමද යාලුවනේ.මේ මගේ පලවෙනි උපසිරැසිකරණය.කොරියන් කතාවකින්ම උපසිරැසිකරණය ආරම්භ කරන්න කියල හිතුව.මේ The K2 කතාමාලාව තමයි Subzlk අඩවියෙන් නිකුත් කරන පළමු කොරියන් කථාමාලාව.ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටු වෙනව.The K2 කථාමාලාව කොරියාවේ TvN නාලිකාවේ 2016 නොවැම්බර් මාසෙ තමයි විකාශය ආරම්භ උනේ.මේ කථාමාලාව කොටස් 16 කින් සමන්විතයි.මේ කථාව Melodrama,Political,Action ඝනයට අයත් වෙන 2016 ආව සුපිරි කොරියන් කතාවක්,ඒවගේම මේකෙ Love Story කුත් යනව,ඒනිසා මේක Romance ඝනයටත් අයත් වෙනව.ඒවගේම මේ කතාමාලාව IMDB මිටරේ 8.2 අගයක් අරන් තියෙනව.ඒකෙන්ම තේරෙනවනේ කථාව හොද එකක් කියල.හරි එහෙනම් අපි කථාව පැත්තට හැරෙමු…

Kim Je-Ha,Anna,Jan See-Joon,Choi Yoo-Jin.මේ අය තමා මේ කතාමාලාවේ ප්‍රධාන චරිත 4.Kim Je-Ha කියන්නෙ හිටපු කුලී හමුදා සෙබලෙක්,Jan See-Joon කියන්නෙ ජනාධිපති අපේක්ෂකයෙක්,ඔහුගෙ අවජාතක දුව තමයි Anna.Annaගෙ ඇත්ත අම්ම ඇය පොඩි කාලෙ මිය යනව.ඇය එයාගෙ තාත්තගෙ ජනාධිපති වීමෙ සිහිනෙ ඉත්තෙක් වෙලා ඉන්නෙ.(කථාව බැලුවහම තේරුම් යයි).Choi Yoo-Jin කියන්නේ Jan See-Joonගෙ බිරිඳ.ඇය ජනාධිපති ආර්යාව විමේ සිහිනෙන් ඉන්න කෙනෙක්.හරි එහෙනම් කථාව බලලම ඔයාල තීරණය කරන්න.සබ් එක බාගෙන Comment එකකුත් දාගෙනම යන්න කියල ආරාධනා කරනවා.දෙවන කොටසෙන් හම්බෙනකන් හැමෝටම ජයවේවා!!!

Spoiler Warning : The K2 is a 2016 South Korean television series starring Ji Chang-wook, Song Yoon-ah, Im Yoon-ah and Jo Sung-ha. It premiered on tvN every Friday and Saturday at 20:00 on September 23, 2016 until November 12, 2016 for 16 episodes…

8.4
IMDB

Year : 2016

Actors : chang-wook ji, yun-ah song, yoona, sung-ha jo

Kim Je-Ha (Ji Chang-Wook) is former solider for hire. He is also called K2. He is hired as a bodyguard by Choi Yoo-Jin (Song Yoon-A). Choi Yoo-Jin is the wife of a presidential candidate (...

2021-01-13 06:56 pm
Executive Subtitler

Movies

0

Tv Episodes

34

  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 55

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-01-08 at 11:08 pm
    • Dilshan Unregister User
      Android 5.1Samsung Browser 3.3

      Thanks……
      ….GOOD LUCK….

      2017-01-09 at 8:48 am
    • Udani Hansamali User
      Android 8.1Chrome 79

      Download krnn bha ne

      2020-04-03 at 11:56 pm
  • adithya gimhana Unregister User
    Windows 7Chrome 55

    sub ekata thanx bro. anith ewatath ikmanata denna.

    2017-01-09 at 12:24 pm
  • Chamika Unregister User
    Android 6Samsung Browser 4

    Thnx bro mekata sub denakan hitiye supiri korean drama ekak

    2017-01-09 at 1:39 pm
  • Dinesh Sapumal Executive Subtitler
    Android 6Firefox 50

    Tnx ඔක්කොටොම

    2017-01-09 at 3:27 pm
  • ashan Unregister User
    AndroidOpera Mini 7.6

    thanks sub ekata

    2017-01-09 at 8:59 pm
  • yohan Unregister User
    Android 4.4UC Browser 11.1

    Thanks sub ekata digatama karamu

    2017-01-10 at 3:07 pm
  • Dish Unregister User
    Windows 10Chrome 58

    Thankyou…

    2017-06-01 at 6:53 pm
  • දිලන්ත Unregister User
    Android 5UC Browser 10.1

    Fatta. W 2 drnna

    2017-08-03 at 7:39 am
  • dew Unregister User
    Android 5.1UC Browser 11.3

    Thnx sho…

    2017-09-11 at 6:40 am
  • Wathsala Wickramasinghe Unregister User
    Android 5.1Samsung Browser 3.3

    thank you very much

    2017-11-14 at 12:58 am
  • lakindu sadumina User
    Windows 10Opera 52

    supirima katavak sub dila tiyenne. mn mekata sub denna kiyala godak illuva. thanks. godak kal balan hitiya enakan. korean dramas nam supirima supiri. kavadavat epavenne ne niyama bolada neti kata tiyenne. korean kata hema vitama nirmaanathmakai, hegumbarai, supiri jokes , action valin, love, emotional vage deval valin piripun.hema ekama ekakata ekak venas. me vage eva balana aya tama tikak adui. duka tamai hoda deyak balanna kattiya adu eka. hebei balanna patan ganna ayanam korean kata balana eka navattanna kemati ne. drama vagema korean film nuth supiri. hemadaamath api korean ekka thamai. korean dramas filsms valata mehema sub dena eka gena ettatama satutui. sthuthi. eevagema issrahatath suba patanava. puluvannam SRONG WOMAN DOO BONG SOK, FIGHT FOR MY WAY, SUSPICIOUS PARTNER, WHILE YOU WRE SLEEPING, WEIGHTNING FAIRY KIM BOK JOO, CHICAGO TYPWRITER,, REMEMBAR WAR OF THE SUN. mevage sub denna himita. me mn kivve lagadi apu hoda evain tikak vitarai. eheam ela. eyeth thank you… jaya

    2018-03-02 at 10:53 am
  • SULAKSHANA Unregister User
    Android 6Chrome 64

    Thankk for sub

    2018-08-21 at 12:33 pm
  • Geeth Unregister User
    Android 5.1Chrome 67

    👌👌👌👏👏

    2018-09-19 at 9:54 am
  • isuru Unregister User
    Windows 7Chrome 75

    download link eka wada na ne bro

    2019-08-05 at 6:39 am
  • sub ekata thanks saho

    2020-02-14 at 3:49 pm
  • Achini Jayasinghe Unregister User
    Android 6Chrome 80

    Thank u so much…fated love to you drama eke subtitles dennakoo😁😁

    2020-04-12 at 10:36 am
  • roshan sanjeewa User
    Windows 10Chrome 80

    Meke link dan weda nane download karanna?
    link denna puluwanda?

    2020-04-15 at 11:04 pm
  • Lahiru sasanka Unregister User
    Android 10Samsung Browser 12

    Thank you bro

    2020-06-26 at 5:26 pm
  • Rukshan Unregister User
    Android 5.1UC Browser 12.12

    Bro meke sub eka wada nanne…… puluwannam ikmanatama wada karana sub ekak dennakoo

    2020-08-08 at 11:30 pm
  • Thiwanka Kawishwara User
    Android 10Opera 62

    Meka balanda be ne

    2021-04-14 at 3:21 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *