The K2 [S01 : E03] Sinhala Subtitle

Published January 19th, 2017 by

කොහොමද යාලුවනේ.ඔන්න කීව විදිහටම 3 වෙනි කොටසටත් සබ් එක අරන් ආව.හැබැයි සබ් එක ටිකක් පරක්කු උනා ඒකට සමාවෙන්න ඕනෙ.මන් හිතනව සබ් එක හොදට ඇති කියල.සබ් එකේ අවුලක් තියෙනව නම් පල්ලෙන් තියෙන කමෙන්ට් බෝක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න කියල.මන් කට්ටියටම කියනව කතාවත් එක්ක දිගටම ඉන්න කියල.මොකද පලවෙනි දෙවෙනි කොටස්වලින් සමස්ථ කතාව ගැනම තීරණය කරන්න බෑ.ගොඩක් කට්ටිය කියල තිබ්බ කථාව හොදයි කියල.බොහොම ස්තුතියි ඒ ඔක්කොටම.බලපු නැති අයටත් කියනව සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න කියල.හරි එහෙනම් දෙවෙනි කොටස ගැනත් ටිකක් මතක් කරගෙනම අද කථාව පැත්තට හැරෙමු…

කට්ටියටම මතකයිනේ ජනාධිපති අපේක්ෂක ජැන්ගෙ බිරිද චොයි යොන් කිම් ජේ ව අල්ලගන්න කෙනෙක් එව්ව.ඒත් වැඩේ හරි ගියෙ නෑනෙ.ඒ සිද්දිය නිසා කිම් ජේ ට ගොඩක් තරහ යනව.ඊට පස්සෙ ඔහු චොයි යොන් ගෙ නිවසට යනව ඒ වෙලාව චොයි ගෙ ආරක්ෂකයෝ ඔහුව අල්ලගන්නව.චොයි යුන් කියනව ඔහුව ඈතකට ගිහින් දාන්න කියල.ඒත් ඔහු ආරක්ෂකයින්ට පහර දීල පැන ගන්නව.අද කතාවේ කිම් ජේ ආයෙ පාරක් චොයි යොන් ගෙ ගෙදරට ගිහින් ඇයව පැහැර ගන්නව.හරි එහෙනම් අද කථාව ගැන වැඩිය දේවල් කියන්න යන්නෙ නැහැ.

බලමු කිම් ජේ චොයි යුන්ට මොකක් කරයිද?කිම් ජේ ටයි චොයි යුන්ටයි මොකක් වෙයිද?ජැන් සේ ජුන් මොන වගේ පෙරලියක් කරයිද?ඇනාට කිම් ජේ ව හම්බෙයිද?කියල.හරි එහෙනම් මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න අද කථාව බලන්නම වෙනව. ඒ හින්ද අද කථාව බලන්න කියල මන් හැමෝට ආරාධනා කරනව.හරි එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.4 වෙනි කොටසටත් ඉක්මනින්ම සබ් එක අරන් එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.ජය වේවා!!!

US

Download Links:

Download Direct WEB-DL 480P පිටපත Full Pack
Download

The K2 [S01 : E03] Sinhala Subtitle

Download: 9066

File size : 20.01 KB

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
8.4
0%
0%

Comments: 18

  • ashan

    thanks bro sub ekata .

    2017-01-19 at 7:50 pm
    Reply
  • krishan

    ???
    Pahara
    Ithuru set ekath ikmanata denna ..
    THANKS sub ekata ….
    Good Luck !
    ??✋☝✌???

    2017-01-19 at 7:57 pm
    Reply
  • Chamika

    Thanks bro

    2017-01-19 at 7:59 pm
    Reply
  • ishi

    thanxxx ithiri tikath ikmanata denna….

    2017-01-19 at 10:03 pm
    Reply
  • kalum

    thanks for sub

    2017-01-19 at 10:06 pm
    Reply
  • yohan

    Thanx macho sub ekata

    2017-01-19 at 11:49 pm
    Reply
  • shehan

    thankz so much bro. ithuru tikath ikmanata denna

    2017-01-20 at 10:13 am
    Reply
  • Gathsara Umesh

    niyamyi rooo

    2017-01-20 at 6:04 pm
    Reply
  • Dinesh Sapumal

    Tnx Hamotama.

    2017-01-20 at 6:49 pm
    Reply
  • Sanka

    Thanks bro..???
    Ithuru tikath ikmnta denna…
    ????

    2017-01-22 at 10:04 am
    Reply
  • kasun

    machan anit tiket sub oni ikmanata….

    2017-01-24 at 1:31 pm
    Reply
  • ishi

    mekata okkoma sub dunnain passe puluwanm healer korean dramaekatath sub denna ekath mea wage kathawak… ji chang wook raga pana….

    2017-01-25 at 10:35 pm
    Reply
  • Kushan Charuka Kumarasiri

    Sub wlta THANKS Dinesh bro ..

    2017-11-20 at 11:24 pm
    Reply
  • Thilanmadusanka

    E3 donload karanda bane

    2019-05-06 at 9:46 pm
    Reply
  • දිනේශ් සපුමල්

    sub ekada?video file ekada?

    2019-05-06 at 9:53 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2020-02-15 at 2:44 am
    Reply
  • rami gangodawila

    වීඩියෝ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ

    2021-05-06 at 7:45 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      අලුත් කළා ..දැන් බලන්න

      2021-05-06 at 9:30 pm

Leave a Reply to yohan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip