The K2 [S01 : E06] Sinhala Subtitle

Published March 6th, 2017 by

ඔන්න එහෙනම් හයවෙනි කොටසෙ සබ් එකත් අරන් ආව.කට්ටියට කතාව මතක ඇතිනෙ.අද වැඩි කතාවක් නැතුවම අද කතාව පැත්තට හැරෙමු.
ඔන්න අද කොටසෙ ගිය කොටස් පහේ කතාව ගැන ටිකක් මතක් කරගෙනම තමයි කතාව පටන් ගන්නෙ.පේන විදිහට කිම් ජේට ලොකු තනතුරක් හම්බෙන්නයි යන්නෙ.චොයි යුන්,කිම් ජේව අද විශේෂ තැනකට ගෙන්නල ඔහුගෙයි පාර්ක් ක්වාන් සෝ අතරෙයි තියෙන සම්බන්දෙ ගැන ප්‍රශ්න කරනව.කොහොම උනත් අද කතාවෙ වැඩි පුර කතාවෙන්න තියෙන්නෙ ඇනා ගැන.ඇයව තියාගෙන ඉන්න ගෙදරින් ආරක්ෂකයන්ට ත් හොරෙන් ඇය පැනගන්නව.ඇය යන්නේනම් ඇයගෙ අම්ම ගැන හොයන්නයි ඇයගෙ තාත්ත හම්බෙන්නයි.කොහොම උනත් ඇනා තාත්තව හම්බෙන්න යන්නෙ කන්‍යාසොයුරියක් විදිහට.හරි එහෙනම් මම වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ.අද කතාව බලලම ඉන්න කියල හැමෝටම ආරාධනා කරනව.දිගටම The K2 කතාවත් එක්ක ඉන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලනව.හරි එහෙනම් ඊලග කොටසත් ඉක්මනටම අරන් එන්නම්.සබ් ඒක බාගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.හැමෝටම තෙරුවන් සරණයි!!!

US

Download Links:

Download Direct WEB-DL 480P පිටපත Full Pack
Download

The K2 [S01 : E06] Sinhala Subtitle

Download: 9156

File size : 19.2 KB

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
8.1
0%
0%

Comments: 22

  • සමීර ඉඳුනිල්

    Thankz saho!
    jaya wewa!

    2017-03-06 at 9:03 pm
    Reply
    • Dinesh Sapumal

      Thanks Saho…

      2017-03-06 at 9:06 pm
    • Vishal

      Watinawa supiri

      2020-05-01 at 9:59 pm
  • හිරු සඳරු

    ෴උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ෴

    2017-03-06 at 9:09 pm
    Reply
  • ashan salinda

    thanks sub ekata

    2017-03-06 at 9:16 pm
    Reply
  • yohan

    Thanks sub ekata

    2017-03-06 at 11:33 pm
    Reply
  • Kavidu Malshan

    Elama bn…

    2017-03-07 at 2:31 pm
    Reply
  • භාෂණි රැවිනිකා

    ගොඩාක් ස්තුතියි උපසිරැසියට.ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් උපසිරැසි කර ලබා දෙන්න.

    2017-03-08 at 11:24 am
    Reply
    • Dinesh Sapumal

      තෑන්ක්ස් සිස්.ඉතිරි ටිකත් ඉක්මනටම දෙනව…

      2017-03-09 at 8:04 pm
  • dulap

    7th ikmanin oone kollo

    2017-03-11 at 9:47 pm
    Reply
  • dulap

    Sub ekata thanks supiriyata Wade karala tiyenawa

    2017-03-11 at 9:48 pm
    Reply
    • Dinesh Sapumal

      Thnks Dulap Saho…

      2017-03-12 at 6:03 am
    • dulap

      7 kawadda kollo

      2017-03-13 at 11:08 pm
    • Dinesh Sapumal

      අද දෙනව මචන්

      2017-03-15 at 7:01 am
  • chathu

    K2 epi 07 kawadada denne….. API maga balavena innd..

    2017-03-14 at 9:04 pm
    Reply
  • Lahiru udayanga

    7 koo ikmanata dennako

    2017-03-16 at 6:11 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2020-02-16 at 12:19 am
    Reply
  • SF_ Roka

    KOOOOO BAN MEE KE LINK WADA NHA NE LOL

    2020-10-14 at 3:12 am
    Reply

Leave a Reply to ashan salinda Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip