The K2 [S01 : E10] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් දහවෙනි කොටසත් අරන් ආව.සබ් එකනම් ගොඩක් පරක්කු උනා.ඒ හින්ද වැඩි කතා නැතුවම අද කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. නමවෙනි කොටසෙනම් ගොඩක්ම චොයි යූ ජින් ගෙ මල්ලි කෙනෙක් වෙන චෙයාමන් චොයි වටා තමයි.චෙයාමන් චොයි නම් එන්නෙ හොදකට නෙමේ.චොයි යූ  ජින්ට විරුද්දව සටන් කරන්න චෙයාමන් චොයි ඇනාව පලිහක් විදිහට පාවිච්චි කරන්නයි හදන්නෙ.හැබැයි කිම් ජේ හා නම් ඇනාට කරදරයක් වෙන්න ඉඩ තියන් නෑ.දැන් දෙන්නගෙ ලව් එකත් පොඩ්ඩක් නැගල යනවනෙ.අද කොටසෙත් දෙන්නගෙ හොද හොද සීන් තියෙනෙව.අද කොටසෙ ඇනා චෙයාමන් චොයි එක්ක ඉන්නකොට ඒ ගොඩ නැගිල්ලට මැර කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කරනව.හැබැයි ඇනා එක්ක කිම් ජේ ත් ඉන්නව.බලමු එයාල බේරෙයිද,කවුද ඒ කණ්ඩායමට අනුබල දෙන්න කියල ඔයාල කතාව බලලම දැනගන්න.දැන් කීවොත් කිසි ගතියක් නෑනෙ.අද සටන් ජවනිකාත් නොඅඩුව තියෙනව.ඒ නිසා අද කතාව බලන්න කියල ආරාධනා කරනව.හරි එහෙනම් එකොලොස් වෙනි කොටසත් අරන් ඉක්මනට එන්නම්.යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න…

හැමෝටම තෙරුවන් සරණයි!!!

8.1
IMDB

Year : 2016

Actors : chang-wook ji, yun-ah song, yoona, sung-ha jo

Kim Je-Ha (Ji Chang-Wook) is former solider for hire. He is also called K2. He is hired as a bodyguard by Choi Yoo-Jin (Song Yoon-A). Choi Yoo-Jin is the wife of a presidential candidate (...

2021-01-13 06:56 pm
Executive Subtitler

Movies

0

Tv Episodes

34

  • Download : 8594
  • File Size : 21.003KB
  • ashan salinda Unregister User
    Java Platform 2UC Browser 10.9

    thanks bro

    2017-03-31 at 9:24 pm
  • shehan Unregister User
    AndroidOpera Mini 21

    thnks a lot

    2017-03-31 at 10:41 pm
  • udari disanayaka Unregister User
    Android 4.4Chrome 40

    Thanksss sahooo
    Ithuru sub tikath ikmanata oneee…
    ???

    2017-04-01 at 7:33 am
  • Nadeeka Unregister User
    Android 4.2Android Browser 4

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    2017-04-01 at 9:02 am
  • Dulap Unregister User
    Android 4.4Firefox 52

    Next sub eka kawadda bro?

    2017-04-03 at 12:15 am
  • Dulap Unregister User
    Android 4.4Firefox 52

    Sub karanna inna Next k drama eka mokakda?

    2017-04-03 at 12:17 am
  • Dulap Unregister User
    Android 4.4Firefox 52

    Me wagema supiri katawak oone bro, OK,

    2017-04-03 at 12:19 am
    • D_Sapumal User
      Android 7Opera 42

      Katha 2,3kma Balala thiyenne Saho.Supiri Story ekak Yana Kathwak Balala Dennam.Next sub eka heta denawa.

      2017-04-03 at 10:04 am
    • Dulap Unregister User
      Android 4.4Firefox 52

      Thanks bro

      2017-04-06 at 8:43 pm
  • Tharindu Randika Unregister User
    Android 5Samsung Browser 4

    Thanks bro ithuru tikath ikmanatama denna

    2017-04-04 at 10:06 pm
  • thamidu Unregister User
    Windows 8Chrome 57

    ituru sub ikmanta denna bro

    2017-04-08 at 2:43 pm
  • Dulap Unregister User
    Android 4.4Firefox 52

    11 parakku moko saho?

    2017-04-08 at 6:55 pm
  • chathu Unregister User
    Windows 10Chrome 57

    next sub kawadada bro… api maga balana inne.. 🙂

    2017-04-10 at 8:31 am
  • w.g.w.m jeewantha User
    Windows 8.1Firefox 27

    sub eka denne nathdooooooo

    2017-04-17 at 11:48 pm
  • gayan Unregister User
    Windows 8.1Chrome 57

    next sub kawadada bro

    2017-04-18 at 4:04 pm
  • shehan Unregister User
    Windows 7Chrome 57

    next sub parakku y bro….?

    2017-04-18 at 7:29 pm
  • Dulap Unregister User
    Android 4.4Firefox 52

    Next sub eka kawadda bro? Moko parakku? Karadayak wath unada? Aurudu Sara wadi unaada? Moko une?

    2017-04-18 at 7:53 pm
  • Sub eakat godak thanks saho

    2020-02-16 at 12:21 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *