The K2 [S01 : E11] Sinhala Subtitle

Published April 18th, 2017 by

ඔන්න එහෙනම් එකොලොස් වෙනි කොටසෙ සබ් එක අරන් ආව.මුලින්ම කියන්න ඕනෙ ඔක්කොටොම සුබ අලුත් අවුරුද්දක් වේවා ඈ. කට්ටියම දැන් මාත් එක්ක මාර තරහකින් ඇත්තෙ සබ් එක පරක්කු උන නිසා.සබ් එක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ.මේ දවස් ටිකේ ගොඩක් කාර්යබහුල උන නිසා සබ් එක කරන්න වෙලාවක් හම්බුනේ නෑ.හරි එහෙනම් වැඩි කයිවාරු නැතුව කතාව පැත්තට හැරෙමු. ඔන්න දැන් ජේ හා ගෙයි ඇනාගෙයි සම්බන්දෙත් පොඩ්ඩක් උණුසුම් වේගන එන්නෙ.දහවෙනි කොටසෙ අන්තිම හරියෙන් තේරුනානෙ ඒක. කට්ටියට මතක ඇතිනෙ ඇනයි චොයි යූ ජිනුයි එකට මාධ්‍ය සාකච්චාවකට ඉන්නව,පස්සෙ ඇනා ඉන්න ගොඩනැගිල්ලට මැර ප්‍රහාරයක් එහෙම එල්ල වෙනව.ඔන්න අද කතාවෙ කිම් ජේ හා පොඩි මෙහෙයුමකින් පස්සෙ පාර්ක් ක්වාන් සෝව අල්ලගන්නව. අද කතාව ගැන කිවොත් ඒකෙ වටිනාකමක් නෑ.ගොඩක්ම ඒ සිද්දිය ගැන තමා අද කතාව තියෙන්නෙ.හරි එහෙනම් බලමු කිම් ජේ හා පාර්ක් ක්වාන් සෝව මරයිද?ජැන් සේ ජුන් නිදහස් වෙයිද? කියල.හරි එහෙනම් ඊළග සබ් එක නම් පරක්කු වෙන් නැතුව දෙනව. හරි එහෙනම් සබ්ඩ වුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට එකක් දාගෙනම යන්න.

හැමෝටම තෙරුවන් සරණයි!!!

US

Download Links:

Download Direct WEB-DL 480P පිටපත Full Pack
Download

The K2 [S01 : E11] Sinhala Subtitle

Download: 8204

File size : 19.64 KB

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
8.0
0%
0%

Comments: 13

  • සමීර ඉඳුනිල්

    සබට තුති!
    ඊලග එපියෙන් හමුවෙමු!

    2017-04-18 at 10:43 pm
    Reply
  • Dilshan

    Thanks………

    2017-04-18 at 11:06 pm
    Reply
  • kalum

    thanks for sub

    2017-04-19 at 6:56 am
    Reply
  • udari disanayaka

    Thankssss
    12 Ikmanata oneeee

    2017-04-19 at 7:28 am
    Reply
  • gayan

    thanks for sub

    2017-04-19 at 7:30 am
    Reply
  • NIrmala

    amme athi yanthm..ela ela thanks

    2017-04-19 at 8:02 am
    Reply
  • Hiru Sandaru

    Sub akata thanks bro.?

    2017-04-19 at 9:20 pm
    Reply
    • D_Sapumal

      Elama #Hiru?

      2017-04-26 at 8:52 pm
  • Nadeeka

    හදවතින්ම සුබ පතනවා.. හැම කෙනෙක් වෙනුවෙන්ම තමන්ගේ කාලය කැප කරලා මේ කරන සේවය වෙනුවෙන් ගොඩක් ස්තුතියි.

    2017-04-21 at 9:25 pm
    Reply
    • D_Sapumal

      Tnx Akka❤️?

      2017-04-26 at 8:46 pm
  • thamidu

    12 epi ekata sub denne aya labana aurudde da bn

    2017-04-27 at 11:06 am
    Reply
  • Kvinda

    Niymai oyata godak thans

    2018-09-14 at 5:19 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    Sub eakat godak thanks saho

    2020-02-16 at 11:22 am
    Reply

Leave a Reply to udari disanayaka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip