The K2 [S01 : E12] Sinhala Subtitle

Published April 29th, 2017 by

ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරන් ආව.ඊලග කොටසත් ඉක්මනටම දෙන්න ඕනෙ හින්ද වැඩි කතාවක් නැතුව කතාව පැත්තට හැරෙමු.මතකයිනෙ කලින් කොටසෙ K2 ගිහින් පාර්ක් ක්වාන් සෝ ‘ව අල්ල ගන්නව.හැබැයි K2 පාර්ක් ක්වාන් සෝව මරයි කියල හිතුවට එහෙම උනේ නැහැ.අවසානෙදි පාර්ක් ක්වාන් සෝ”යි K2’යි එකගතාවයකට එනව.කොහොම හරි ඒකත් වෙන්නෙ චොයි යූ ජින්’ගෙ සැලැස්මක් අනුව.ඉතින් කොහෝ මෙන් කොහොම හරි K2 ආපහු පණපිටින් ගෙදර එනවනෙ.ඒකට ගොඩක්ම සතුටු වෙන්නෙනම් ඇනා.

හරි අද කොටසෙදි JB Group එකේ සභාපති චොයි ඇනාව අරන් යනව ඇනාගෙ අම්මගෙ සොහොන ලගට.ඒවගේම ඇනාගෙ අම්ම මැරෙන වෙලාවෙ එතන හිටිය කෙනෙක්ලගටත් ඇනාව අරන් යනව.කොහොම හරි සභාපති චොයි හදන්නෙ ඇනාව පාවිච්චි කරල එයාගෙ ලොකු අක්කගෙන් පලිගන්න.ඒවගේම අද කොටසෙ චොයි යූ ජින් මාධ්‍යට විශේෂ දෙයක් ගැන කියනව.හරි මන් කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ.බලමු චොයි යූ ජින් මාධ්‍යට මොකද්ද ගැනද කියන්නෙ?ඇනාගෙ අම්මව මරපු වෙලාවෙ එතන හිටිය කියන කෙනා මොකද කියන්නෙ කියල.හරි එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.සබ් එක පරක්කු වෙන එක ගැනත් මම ඔයාලගෙන් සමාව ඉල්ලනව.ඉතුරු කොටස් හතර මීට වඩා ඉක්මනින් දෙන්නම්.

හැමෝටම තෙරුවන් සරණයි!!!

US

Download Links:

Download Direct WEB-DL 480P පිටපත Full Pack
Download

The K2 [S01 : E12] Sinhala Subtitle

Download: 7970

File size : 23.54 KB

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
8.0
0%
0%

Comments: 5

  • Manoj Sachintha

    උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ!

    2017-04-29 at 11:59 am
    Reply
    • D_Sapumal

      Elama #Manoj Saho?

      2017-04-29 at 2:05 pm
  • yohan

    Thanx macho sub ekata

    2017-04-30 at 2:46 pm
    Reply
    • D_Sapumal

      Elama Saho?

      2017-04-30 at 7:16 pm
  • සහන් සුලක්ඛණ

    Sub eakat godak thanks saho

    2020-02-16 at 11:23 am
    Reply

Leave a Reply to yohan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip