The K2 [S01 : E15] Sinhala Subtitle

Published May 9th, 2017 by

ඔන්න එහෙනම් 15 වෙනි කොටසත් අරන් ආව. ටිකක් පරක්කු උනා හැබැයි.අද කාල වේලාව අඩු නිසා ලොකු ලිපියක් ලියන්න යන්නෙ නෑ. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.ඔන්න එහෙනම් කොහොම හරි කිම් සුක් හන්’ගෙන් කිම් ජේ හා මෙමරි කාඩ් එක ගන්නව.හැබැයි කිම් ජේ හා’ට වෙඩිල්ලක් වදිනව,ඒත් කොහොම හරි ඔහුව බේරගන්නව.තාම කවුරුත් දන් නෑ මෙමරි කාඩ් එක කොහෙද කියල.ඒක දන්නෙ කිම් ජේ හා විතරයි.ඒවගේම චෙයාමන් චොයි කට්ටියකුත් එක්ක දෙයක් අරන් එනව Cloud Nine එකට.ඔය දේවල්නෙ ගිය කොටසෙදි විශේෂයෙන් උනේ.ඔන්න අද කොටසෙදි දැනගන්න ගන්න පුළුවන් චෙයාමන් චොයි අරන් ආවෙ මොකද්ද?චෙයාමන් චොයි’යි,පාර්ක් ක්වාන් සෝ’යි  එකතු වෙලා ගහන ප්ලෑන් එක මොකද්ද කියලයි.ඒවගේම අද කොටස අවසානෙදි ඇනා දැනගන්නව එයාගෙ අම්ම මැරුවෙ කවුද කියල.හැබැයි හිතාගන්නවත් බැරි කෙනෙක් තමයි ඒ වැඩේ කරල තියෙන්නෙ.ඒ ගැන වැඩි විස්තරයක් නම් අද කොටසෙ යන්නෙ නෑ.අවසන් කොටසෙදි ඇනාගෙ අම්මව මැරුවෙ මොන හේතුවක් උඩද කියල දැනගන්න පුළුවන් වෙයි.අද කොටසෙ නම් සටන් ජවනිකා අඩුවක් නැතුවම තියෙනව.ඒ නිසා අද කොටස ගැන වැඩිය කතා කරන් නෑ.ඔයාලම බලල ඉන්නකො.හරි එහෙනම් අවසන් කොටස ඉක්මනටම ගේනනම්.මතක ඇතුව සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

හැමෝටම තෙරුවන් සරණයි!!!

US

Download Links:

Download Direct WEB-DL 480P පිටපත Full Pack
Download

The K2 [S01 : E15] Sinhala Subtitle

Download: 8144

File size : 17.74 KB

Dinesh Sapumal

TV EPISODES : 34
MOVIES : 0
8.0
0%
0%

Comments: 12

  • Lakshitha Wickramarathna

    ස්තුත්යි සහෝ සබට. දිගටමු දෙමු. ජය!!!

    2017-05-09 at 1:33 pm
    Reply
    • D_Sapumal

      Thanks Lakshitha Saho!!!

      2017-05-09 at 11:21 pm
  • udari disanayaka.

    Thankss bro……

    2017-05-09 at 6:02 pm
    Reply
    • D_Sapumal

      Thanks Udari !!!

      2017-05-09 at 11:22 pm
  • yohan

    Thanx macho

    2017-05-09 at 7:28 pm
    Reply
    • D_Sapumal

      Thanks Yohan !!!

      2017-05-09 at 11:22 pm
  • kalum

    thanks

    2017-05-10 at 6:31 am
    Reply
  • Nadeeka

    Thank you .good luck

    2017-05-10 at 8:18 am
    Reply
  • sameera

    ilaha kotasa kawada wageda sub denne saho ialga kotase sub ennam iwasillawak ene saho
    sub walata thanks

    2017-05-10 at 10:49 am
    Reply
  • Manoj Sachintha

    උපසිරැසියට බොහොම ස්තුතියි මචෝ…
    අවසාන කොටසින් හම්බුවෙමු…

    2017-05-12 at 4:36 pm
    Reply
  • SAGARIKA

    Me wage romantic thawa drama eka dennako please

    2018-05-11 at 12:19 pm
    Reply
  • SAGARIKA

    thanks udara thawa ekak denna ikamanata

    2018-05-11 at 12:21 pm
    Reply

Leave a Reply to SAGARIKA Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip