The King (2019) – මිනිසුන්ගේ රජු
ආයුබෝවන් යාලුවො හැමෝටම මම අද අරගෙන ආවෙ IMDB අගය 7.4 අරගත්තු, කුණු තක්කාලියෙ 71% කැමති, ගූගල් පරිශීලකයො 94% ක් කැමති සුපිරි චිත්රපටයක්. ඉතිං හැමෝටම කියන්න ඕනෙ මේකෙ උපසිරසිය කරන්න ටිකක් අමාරු උනා ඒත් හොඳ තත්ත්වයට ගොඩදාගත්තා, කොහොමින් හරි ඔන්න උපසිරැසිය ඉක්මනින් අරගෙන ආව. හැමෝටම චිත්රපටය බලන්න ආරාධනා කරනවා. ඔයාලට හොඳ තත්ත්වයෙන් උපසිරැසියක් ලේසියෙන්ම අරගන්න පුලුවන් එකම තැන තමයි මේ Subz.lk ඔයාලා හැමෝටම වෙබ් අඩවිය එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා කියනවා. මේකෙ උපසිරැසිය බාරගන්න කියලා කිවුවෙ පසිදු සහෝ. හරි එහෙමනං කතාව ගැන මොකුත් නොකියා ඉන්නම් ඔයාලා අරගෙනම බලන්නකො. වෙනදා වගේම උපසිරසිය පාට කීපයකින් දාන්නම්. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය.
(English movie)
Young Henry V encounters deceit, war and treachery after becoming King of England in the 15th century, in the aftermath of his brother’s death.
Download Links:
Download Direct 720P පිටපත Download Direct 480P පිටපතBawantha Madushan Jayasooriya
Comments: 36
Leave a Reply to Chanuka RAJAPAKSHA Cancel reply
Search
Login
Subhash
සුපිරිම ෆිල්ම් එකක් මචන් සබ් එක දුන්නට ස්තූතියි
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි.
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරියක් වගේ….
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි.
Isirajanith
Thanks the king sub ekata patapata
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි.
පසිදු සාරංග
බොහොම ස්තුතියි මචං උපසිරැසියට! ඉක්මනින්ම ලබා දුන්න එකටත් ස්තුතියි 😀
Bawantha Madushan Jayasooriya
එල මචං කමෙන්ටුවට ස්තූතියි .
Denuwan121
thanks for sub
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි.
Jayasanka
මග බලාගෙනම හිටපු පිලුමක් තමා. තෑන්ක් මචෝ
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි.
dhanushka
elma bro , grate job
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි.
mithun
උපසිරසියට ස්තුතියි සහෝ
ෆිල්ම් එක ඩව්න්ලොර්ඩ් කරගත්ත සබ් එක දැකල,
බන්න ඔනෙ හොද රෙටින් එකකුත් තියෙනවා. ❤
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ.
pushpa kumara malliyawadu
උපසිරසියට ස්තුතියි සහෝ
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ.
sanjaya
thanks kollaa ela,,,puluwnnm ‘DANGER CLOSE’ film ekat sub kanna,supiriyk
Bawantha Madushan Jayasooriya
ස්තූතියි සහෝ උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි.
Kavinda
Film eka Download karanna bane bro
Bawantha Madushan Jayasooriya
දැං හරි සහෝ
Chanuka RAJAPAKSHA
Thanks brother
Good luck
Bawantha Madushan Jayasooriya
ස්තූතියි සහෝ කමෙන්ටුවට
mithun
සුපිරි ෆිල්ම් එක. බලලයි කියන්නෙ . පැය දෙකයි 2.20ක් මුවි එක තියෙනවා. මුල් ටික බොහොම ඉවසිලිවන්තව බලම් යනකොටයි තෙරිම් ගත්තෙ කතාව සුපිරි එකට එන්ටර් වෙන්න හදන්නෙ කියල. මෙකෙ යුද දර්ශන වලටත් වඩා කතා පිටපත ලස්සනට ලියල තියෙනවා. එ වගේම සබ් එකත් පට්ට … හොද තෙරිම් ,තොරල බෙරල නිවැරැදිව සබ් දනව සරල භාෂාවෙන් . Thanks !
Bawantha Madushan Jayasooriya
ගොඩක් ස්තූතියි සහෝ කමෙන්ටුවට…
Mithun
මගෙ ඉල්ලිමක් තියෙනවා පුළුවන් ද සහෝ සබ් එක දල දෙන්න. The Nightingale
2018 .yts එකෙ web කොපි එක තියෙනවා ඔකෙ.
සුපිරි ෆිල්ම් එකක්.
Imdb රෙටින් 7.2 ක් තියෙනවා . ඔය මෙක බලලාම තිරනය කරන්න හොදද කියල.. අන්තර්ජාලයෙ කිසිම තැනක සබ් නැ . ඔක 2018 කියල තිබ්බට ඔක මෙ ලගදි ටොරෙන් සයිට් වලට වැටුනෙ. පුළුවන් නම් සබ් එක කරල දෙන්න
Bawantha Madushan Jayasooriya
උපරිම උත්සාහ කරන්නං සහෝ
Roshan ameer
නියමයි බන් හොය හොයා හිටපු එකක්
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
K.A Raveen
Niyamai 😍😍😍😍
Bawantha Madushan Jayasooriya
ස්තූතියි සහෝ කමෙන්ටුවට