The King Loves (2017) [S01 : E12] Sinhala Subtitle

/

The king loves (රජුගේ ආදරය )

කොහොමද ඉතින් මං The king loves. 12 වෙනි කොටස ඉක්මනටම ගෙනාවා.මේ කොටසේ ගැන නම් කියුවොත් රහස් ගොඩක් හෙළිවෙන කොටසක් ..විශේෂයෙන්ම
සොහාගේ …මුදල් ඇමතිව හමුවෙන්න අමුත්තෙක් එනවා ඒ අමුත්තා තෑගි දෙකක් අරන් එන්නේ ..ඒ අමුත්තාගේ පැමිණීමෙන් ගොඩක් දේවල් වෙනස් වෙනවා …ඔහු චෙරියෝන්ග් උත්සවයට සනා අගාස්සී! එක්ක යන්න ඇවිත් තියෙන්නේ … ඒ කවුද?

රින් ට සර්ප ටැටූ එක තියෙන පුදගලයා හමුවෙනවා ..අහම්බෙන් මුණ ගැහෙනවට වාඩා මට නම් හිතුනේ ඒ මනුස්සයා රින් ව ඕන කමින් මුණ ගැහුනා කියලා .. ඔහු අමුතු දෙයක් රීන්ට කියලා යනවා ඒ මොකක්ද කියලා ඔයාලම බලන්න ..

මේ කුමාරයා රීන්ට දෙන ඉල්ලීමක් වගේම අණක් ..නමුත් මේක කියන කොට පිටින් අදහස් කළ දෙයකුයි යටි අදහසකුයි තිබුනා වගේ මට නම් හැගුනා ..කුමාරයා රින් ට මතක් කළා වගේ දෙයක් ..සෝහා කියන්නේ කුමරු කැමති කාන්තාව ඒ නිසා වෙන හැගීම් තියාගන්න එපා කියනවා වගේ…සීමාව පනින්න එපා වගේ ..

“ඔයා කවදාවත් සීමාව පැන්නේ නැ
මේ ගෙවුණු අවුරුදු වල
මුළු කාලෙම මිතුරන් ලෙස එකට කාලය ගත කලත්
මං මුලින් වාඩි වෙන්න කියලා අණ කළේ නැතුව වාඩි වුනු අවස්ථා එකක්වත් නැ .
ඉතින් මං මට උදව් ඉල්ලන්න පුළුවන්
මගේ හදවතේ ඉන්න කාන්තාව රැගෙන එන්න කියලා
පිරිමියෙක් වන මං
තව පිරිමියෙක් වන ඔයාගෙන්”

කුමරු සෝහා සම්බන්ධ දේවල් වලදී රින් එක්ක කතා කරනකොට හින්ට් ගහනවා තේරුම් දෙකක් තියෙන විදියට දේවල් කියන්නේ නොකියා කියනවා වගේ ..කුමරුට, රින් සොහාට කැමති කියලා හැගිලාද දන්නේ නැ …

චෙරියෝන්ග් උත්සවය රැජින විසින් හැම අවුරුද්දකම පවත්වන මේ උත්සවයේ මෙයිපෝල් නර්තනය පවත්වන්නේ මේ උත්සවය පවත්වන නිවැරදි රට යුරෝපිය රටවල් වල මල්වලින් සැරසුණු උඩු තලයක් වටා ඇති රිබන් පටි සමග නර්තනයේ යෙදෙන්නේ .මේ නැටුම සශ්‍රිකත්වය සහතික කිරීම සඳහා වසන්ත චාරිත්‍ර වල කොටසක් ලෙස යුරෝපිය
පුරාණයේ භාවිතා වෙන්නේ.යුරෝපිය රටවලට අමතරව අනිත් සමහර රට වලත් මේ නර්තනය භාවිතා වෙනවා ..

මේ කොටසේ හොදම සිදු වීම තමයි සෝහා ගේ හැදිනුම ඒ ක අසු වෙනවා …ඒ කාටද කියලා
ඔයාලම බලන්නකෝ …

ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි!

7.5
IMDB

Year : 2017

Actors : Se-ha Ahn

Set in the Goryeo dynasty, it tells the story of a young and ambitious monarch Won (Im Si-wan) with a desire to conquer, and two people who shape his destiny; childhood friend Rin (Hong ...

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 1754
  • File Size : 14.711KB
  • Sub Update :2020-07-15
  • saman Unregister User
    Windows 10Chrome 71

    thanks and please update other parts soon as possible. i love this drama 😊😍

    2019-01-13 at 3:18 pm
  • samanmalee Unregister User
    Windows 10Chrome 71

    thanks and please update other parts soon as possible. i love this drama 😊😍

    2019-01-13 at 3:19 pm
  • geeganagamages Unregister User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම බලනවා

    2019-01-13 at 7:29 pm
  • thanuja Unregister User
    Windows 8.1Chrome 71

    thank you sub ekata digatama sub demu bs!!!!!!!

    2019-01-14 at 2:24 pm
  • shan harsha Unregister User
    Windows 10Opera 57

    bohoma sthuthiyi ikmanata ithuru tikath dennako

    2019-01-15 at 11:59 am
  • Upul Unregister User
    Windows 7Chrome 71

    Menna me wage sata sata gala sub denawanam asai,,,ela thank you

    2019-01-16 at 8:27 am
    • ඉෂි ද සිල්වා
      Windows 8.1Opera 57

      sata sata galaa denna thibba job ekak karana gaman sub denne e nisa parakku wenne ..
      una hadila gedra innakota thamai ikmnta sub damme ..
      sub eke awlak na neda kattiyata ?

      2019-01-16 at 12:59 pm
    • Madawa Mihiranga Unregister User
      Windows 7Chrome 71

      sub ekanam niyameta thiyenwa ape gedara hemoma me kathawa blnwa godak pin oyata <3

      2019-01-16 at 5:54 pm
    • ඉෂි ද සිල්වා
      Windows 8.1Opera 57

      ahannath sathutui …

      2019-01-16 at 8:36 pm
  • oshan_1 User
    Android 5.1Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

    2019-03-05 at 9:06 pm
  • Amila Dilshan Unregister User
    Windows 10Chrome 72

    thank you

    2019-03-07 at 12:56 pm
  • GK............. Unregister User
    Windows 8.1Chrome 74

    dowload link wada naaa…..

    2019-04-30 at 8:10 am
  • prasa Unregister User
    Windows 10Chrome 74

    thankkkkkkkkkkkkk

    2019-06-02 at 8:24 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *