The king loves.(රජුගේ ආදරය )
කොහොමද ඉතින් අදත් ටිකක් පරක්කු වුනත් The king loves.හි 16 වෙනි
කොටස ඔන්න මන් ගෙනාවා …මේ කොටස එනකන් ඔයලා ගොඩක් බලන්න ඉන්න ඇති කලින් කොටසේ
හොද සිදුවීමකින් අවසන් වුනේ ….
” කැළැල නැති මුහුණ දැන් පෙන්වන වද ?
රැජිණිය දැන් අණ කරනවා නේද ?”
රජු අණ කළා වේල් එක ගලවන්න කියලා
දැන් රැජිණියත් එයම අණ කරනවා ..
සෝහා වේල් එක ගලවයි ද ?
මේ කොටසේදී යුවරජු රජතුමාගෙන් ගොඩාක් අපහස විදිනවා … යුවරජු ඉවසන් හිටියේ කොහොමද කියන එක … අනේ මන්දා .. ඔහු
යුවරජු වෙලා විදින දුක .. හතුරන් ගොඩක් හිටියත් ඒ අයගෙන් එන මොන කරදර වලටත් වඩා හිතට දරා ගන්න අමාරු තමන්ගේම දෙමාපියන් දෙන වද …
රින් තවම කුමරුව හමුවෙන්න ගියේ නැහැ. ඔහු රැජිණිය මුණගැසී කුමක් කරන්නද ලෑස්තිවෙන්නේ …ඔහු කුමරුව එකම වතාවක් හරි මුණ ගැසුණනම් ….
මුණගැසුණ නම් මොකද වෙන්න පුළුවන් ….ඩනා ට මොකද වෙන්නේ ?
“මෑණියන්වහන්සේ තේ සංග්‍රහයක් පවත්වනවා ඇවිත් එකට සහාභාගී වෙන්න ඒ වගේම එදාට මට එතනින් කෙනෙක් ව තෝරන්න කියනවා යුවරැජිණියව මන් එදාට
ඔයාගෙන් යුවරැජිණිය වෙන්න කියලා ඉල්ලුවොත් . පිලිගන්නවද ?”
යුවරජු මෙය කියන්නේ කාටද සෝහාටද ?
මේ කොටසේ අවසානයේ සින්දුව ,යුවරජු ට රගපාන Im Si-wan (ඉම් සි වන්) මොහු
කොරියාවේ ZEA band එකේ සමාජිකයෙක් ඔහු විසින් ම
මේ කතාවට ගායනා කරන සින්දුවක් එය …
my heart එහි නම …
ඒ ගැනත් කියන්න ඕන කියලා හිතුනා …
සොහා ,යුවරජු, රින්, ඩනා මෙයාලට මොකද වෙන්නේ කියලා බලන්න කියලා ඉල්ලමින්
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
ඉෂි ද සිල්වා
Comments: 5
Leave a Reply
Search
Login
kavinda
ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Upul
ela ela 17 sub ekath dennako ikmanata ….thanksssss
thanuja
Thank you sub ekata godakk… digatama sub demu jaya wewa!!
oshan_1
සබට තෑන්ක්ස් සිස්!
Amila Dilshan
thank you