The King Loves (2017) [S01 : E26] Sinhala Subtitle

/

 

The king loves
(රජුගේ ආදරය)

කොහොමද ඉතින් මං මේ පාර කොටස ගෙන්න ගොඩාක් පරක්කු වුනා.එකට හේතුව නම් මට exam එකක් තිබ්බා.එකට පාඩම් කරලා exam එක ලියලා එහෙන්මම යාළුවන් එක්ක සිරිපාදේ ගියා ඒ නිසයි පරක්කු වුනේ. මං සිරිපාදේ ගිහින් ආව ගමන් sub දාන්න ගත්තා.. දැන් තමා ep 26 ඉවර වුනේ.

මේ කොටසේ නම් කොහොමද මං කියන්න ඕන සෝහා අලුත් පෙනුමකින් ඔයලාට බලන්න පුළුවන්.
තව රිනා ගේ රහසත් එළිවෙනවා. වගේම ඒ නිසා රින් ට වෙන දේ ..සෝන්ග් ඉන් යුව රජුගෙයි රිනා ගෙයි සොයා ගන්න බැරි වුනු දුර්වල කමක් හොයා ගන්නවා .ඒ දෙන්නා වෙන් කරන්න ..ගොඩක් දේවල් වෙනවා වුනත් මං මුකුත් කියන්නේ නැහැ .මේක ඉක්මනට දෙන්න ඕන නේ .එහෙනම් …..

ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.

7.5
IMDB

Year : 2017

Actors : Se-ha Ahn

Set in the Goryeo dynasty, it tells the story of a young and ambitious monarch Won (Im Si-wan) with a desire to conquer, and two people who shape his destiny; childhood friend Rin (Hong ...

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 1540
  • File Size : 12.643KB
  • Sub Update :2020-07-15
  • Superman Unregister User
    Android 6UC Browser 12.1

    sub akata Thank…

    2019-03-04 at 4:41 pm
  • buddhi shehan User
    Android 6UC Browser 12.1

    Thnz sub ekata

    2019-03-04 at 4:49 pm
  • Real Steel User
    Android 8Chrome 72

    එල මචං…

    2019-03-05 at 4:12 am
  • Upul Unregister User
    Windows 7Chrome 72

    ela ela thank

    2019-03-05 at 8:45 am
  • thanuja Unregister User
    Windows 8.1Chrome 72

    Thank you sub ekata.. pualage wada asse apitath kpohoma hari welawa wen karala sub eka denawata godak pin hode… Jaya wewa !! BS!!!

    2019-03-05 at 9:18 am
  • oshan_1 User
    Android 5.1Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

    2019-03-05 at 9:13 pm
  • Lasantha Kelum User
    Android 7UC Browser 12.1

    බොහොම ස්තූතී ඉෂී😀

    2019-03-06 at 9:11 pm
  • Amila Dilshan Unregister User
    Windows 10Chrome 72

    thank you ishi….ela ela

    2019-03-07 at 1:06 pm
  • Amila Dilshan User
    Windows 10Chrome 72

    thanks for sub

    2019-03-07 at 1:11 pm
  • සබට ස්තුතියි සහෝදරිය.

    2019-05-09 at 5:39 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *